ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අධික වර්ෂාව හමුවේ ගංගා ජල මට්ටම් ඉහළට
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ අත්තනගලු ඔයේ ජල මට්ටම දුනමලේ ප්‍රදේශයෙන්…
දිස්ත්‍රික්ක හතක නායයාමේ අනතුරු ඇගවීම දීර්ඝ කෙරේ.
දිස්ත්‍රික් 07ක් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ හෙට අලුයම 03 දක්වා…
ඊශ්‍රායල අගමැතිට රතු එළියක්
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් සකස් නොකරන්නේ නම් ඉල්ලා අස්වන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගාන්ට්ස් ප්‍රකාශ කර තිබෙනවා.…
බොර තෙල් මිලේ සුළු ඉහළ යෑමක්
ගතවූ සතිය තුල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයට එකකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.06ක් ලෙස දැක්වෙන…
සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යළි ආරම්භ කරයි
සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යළි ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේදී මෙම සුරක්ෂා…
ගසකින් ඇද වැටි තරුණයකු මිය යයි
අඹ කැඩීමට ගසකට නැගී තරුණයකු ගස මුදුනේදී සිහි මූර්ජා වී බිමට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනයේ ආලඩිඋඩු මානිප්පායී ප්‍රදේශයේ පදිංචිව…
නාල්ලේ ත්‍රිපුද්ගල ඝාතනයක්
නාල්ල ,මාලදෙණිය,කිතලවලාව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. අද අලුයම් කාලයේ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරු නාල්ල පොලිසිය…
පාඨලී බොරැල්ල කනත්තේ රණවිරුවන් සමරයි (වීඩියෝ)
වැස්ස සැර වෙයි
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අදදින සිටඉදිරිදිනකිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ…
වෙල්ලිමුල්ලි වයික්කාල් සැමරුමකින් වැල්ලවත්ත උණුසුම් (වීඩියෝ)
නාවිකයන් 3,146කට උසස්වීම්
15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම් ලබා දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. මෙම උසස්වීම් ලබාදීම සිදු කරන්නේ සන්නද්ධ හමුදා සේනාධිනායක…
කොදෙව් කාන්තා කණ්ඩායම ලබන මස දිවයිනට
එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලියකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන මස…
කැකිරාවේ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට
කැකිරාව ශ්‍රාස්ත්‍රවේලී ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකුගේ පවුලේ පිරිසක් මරුට
ඇෆ්ගනිස්ථානයේ යළි භූ කම්පනයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…







































