ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විවාදයට දින නියමවෙයි
සමඟි ජන බලවේගය සහා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කර තිබෙනවා. ඒ පිලිබඳ සඳහන් කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක්…
ඉරාන තානාපතිවරයාට පහර දීමක්
මෙරට ඉරාන තානාපති ආචාර්ය ඒ ඩෙල්ක්‍රොෂ් මහතාට පහර දුන් පුද්ගලයකු කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට රථය ඇතුල් කරන අවස්ථාවේදී…
රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට
රාජ්‍ය මූල්‍ය වඩාත් ශක්තිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත…
ඩයනා සිය විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයාට භාර දෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයා වෙත භාරදී තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුවයි. ආගමන විගමන පාලක…
ධීවරයින්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්
ප්‍රදේශ කිහිපයක කුඩා ධීවර යාත්‍රා අද දහවල් 12 සිට නැවත දැනුම් දෙන තුරු මුහුදු නොයන ලෙසට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…
නායයාම් සක්‍රිය වු මලිත්තගොල්ල විශේෂ කණ්ඩායමක් පිටත්ව යයි
නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා. එම සංවිධානයේ නායයෑම්…
බත්තරමුල්ල අවට විශේෂ රථවාහන සැලැස්මක්
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදියි. මේ හේතුවෙන්…
රණවිරුවන්ට තාමත් යුතුකම් ඉටුවෙලා නෑ – සජිත්
ර යුධ ජයග්‍රහණයෙන් වසර 15ක් ගතවුවද රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුව නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගාල්ලේ නෙළුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ…
වී8 එකට ආපු දයාසිරි කියපු තේ කඩේ කතාව
රාජ්‍ය පාලනයේ අත්දැකීමේ නොමැති පාර්ශවයකට බලය ලබා දීමෙන් රට තවත් අස්ථාවර වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. වී.එෆ්.එම් යු ටියුබ් නාලිකාවේ අද…
රුසියානු මිනිස් ජාවාරම පිළිබද පැමිණිලි 411ක්
රුසියාවේ කුලි හමුදාවන් සදහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 400ක් ඉක්මවා වාර්තා වී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ ඊට…
යුද හමුදා සාමාජිකයින් පිරිසකට උසස් වීම්
15 වන ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින් පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා. යුධ හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ හමුදා සාමාජිකයින් 1509 දෙනෙකුට…
ජනපති රනිල් එලොන් මස්ක් හමුවෙයි
ඉන්දුනීසියාවේ පැවති 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලොන් මස්ක් හමුවී තිබෙනවා.
අයහපත් කාලගුණයෙන් පවුල් රැසකට පීඩා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගාසා තීරයේ විදුලිය නවතී – හමාස් සටන්කාමීන්ට නෙතන්යාහුගෙන් අපචාර චෝදනා
ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































