ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් සහ මුදල් වංචාවක විමර්ශන සඳහා අවශ්‍යව සිටි කාන්තාවක් අද(16) අලුයම කටුනායක ගුවන් තොටපොල වෙත රැගෙනවිත් තිබෙනවා. සැකකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද(16) අලුයම 5.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ…
කොටුවට ජන ගඟක්! උද්ඝෝෂණයක් නෙවෙයි! අවුරුද්දට ගමේ යන්න! (වීඩියෝ)
කජීමාවත්තේ ජනතාවට නිවාස 294ක්
ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මෝදර, රන්දිය උයන…
මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය – 2024 2023 වර්ෂයේ වලංගු නාමලේඛණයෙන් ඉවත් වන නම් ඇතුළත් “අ” ලැයිස්තුව (A) සහ 2024 නාමලේඛනයට අලුතින් ඇතුළත් වන නම් ඇතුළත්…
රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැඩිපුර රුපියල් බිලියන 13ක්
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම සඳහා රුපියල් බිලියන 13ක මුදලක් අතිරේකව වැය වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව රුපියල්…
අවුරුද්දට කෑම ඕනෙ තරම්
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකිව…
ගිනිකෙළි අනතුරුවලින් ප්‍රවේශම් වන්න
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්…
ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා
මේ අනුව බස්රථ 1000 ක් ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා කියා සිටියේ. එමෙන්ම සාමාන්‍ය…
රාජ්‍ය සේවක වැටුප් අද
රාජ්‍ය සේවකයින් සදහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද දින ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම වැටුපට රාජ්‍ය සේවකයින්…
පොදු ජන පෙරමුණට නව අපේක්ෂකයෙක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නව අපේක්ෂකයෙකු පත්කිරීමට මේ වන විට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය…
අස්වැසුම ප්රතිලාභ ලැබීමට තවත් පවුල් එක් ලක්ෂ අසූ දහසක් සුදුසුකම් ලබයි
අභියාචනා සහ විරෝධතා සළකා බලා අස්වැසුම සඳහා තවත් පවුල් 1,82,140 ක් ඇතුළත් කර තිබෙනවා. එම ජනතාවට අදාල හිඟ මුදල් ඇතුළු ගෙවීම් මෙම මස 18…
ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායල ආරක්ෂක අංශය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ළමුන් 14 දෙනෙකු ද ඒ අතර වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.…
විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට පොදුජන පෙරමුණෙන් තීරණයක්
පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා. පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරිපත්…
හරිම අවුරුදු නැකැත් මෙන්න
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
තමා ධවල මන්දිරයට පැමිණි වහාම ඉරාන මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නා බවත්, ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි සිය ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ. කෙසේවෙතත් ඉරාන විරෝධතාවලින් මේ වනවිට 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන්…
පැසිෆික් කලාපයේ කම්පනයක්
ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දීයාව අතර හමුවක්
ප්‍රභල රටවල් වලින් උතුරු කොරියාවට විරෝධය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































