ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අයි.එස් ත්‍රස්තයින් සමග ඇසුරු කල දෙදෙනෙක් අත්අඩංගුවට
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු සමග සමීප සම්බන්දතා පැවැත්වූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්…
ජාත්‍යන්තර පොල් සැසිය ශ්‍රී ලංකාවේදී
2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වැනි සැසි වාරය…
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පිළිබදව මහ බැංකුවෙන් තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින රැස් වූ අවස්ථාවේදීයි…
කම්කරු නීති වෙනස් නොකරන ලෙසට ජාත්‍යන්තර සංවිධාන රජයෙන් ඉල්ලයි
නව කම්කරු නීතියක් සදහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙසට “ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්” සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අදාළ සංවිධානය පෙන්වා දෙන්නේ කම්කරු නීතිවල…
වාහන පර්මිට් ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ ගැටලුව මෙම සතියේදී ජනපතිට
තීරු බදු රහිත වාහන පර්මිට් ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම මේ සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඉදිරි මැතිවරණවලට…
පොහොට්ටු කාර්යාලය අසල නොසන්සුන්
බත්තරමුල්ල නොලුම් මාවතට ඇතුළුවන ස්ථානයේ නොසන්සුන්තාවක් මතුව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කලේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව,”රට වනසන පනත් පරාජය කරමු” යනුවෙන් සටහන් කළ විරෝධතා පුවරු…
ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගන්න සමාගම් 3ක් ඉදිරිපත් වේ
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමත්‍යවරයා…
වැටුප් විෂමතා සොයන්න කමිටුවක්
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන්…
සීදුවේ කානුවක කාන්තා මළසිරුරක්
සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කානුවක තිබී කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ලියනගේමුල්ල, කැලෑපල්ලිය අසල මාර්ගයේ කාණුවක තිබී අද උදැසන මෙම මළ සිරුර සොයාගත්…
දුම්රිය ප්‍රමාදය අවසන්
වදුරව සහ වේයන්ගොඩ අතරදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියයාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ හටගත් දුම්රිය ප්‍රමාදය මේ වන විට අවසන් වී තිබෙනවා. අද (28) උදෑසන 6.25ට පමණ…
“මම මහින්දත් එක්ක එකගයි.”-GL ආයෙත් පොහොට්ටුවට? (වීඩියෝ)
වෙසක් වෙනුවෙන් වතු කම්කරු සහෝදරයන්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ හා දිවා ආහාරය
ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනිමේ කාලය දීර්ඝ කෙරේ
අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ජනාධිපති අරමුදල ඒකාබද්ධව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඊජිප්තුවේ රිය අනතුරකින් පුද්ගලයින් 32ක් ජීවිතක්ෂයට
පතලේ ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































