පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

වැටුප් වැඩි කළ සතුටට ඇමති ජීවන්ට උණුසුම් ප්‍රතිචාර (වීඩියෝ)
ඊශ්‍රායලයට-පලස්තීනය ඇමරිකාව අවුලවයි
ඊශ්‍රායලයට එරෙහිව විරෝධතාවක නිරතව සිටි සරසවි සිසු සිසුවියන්ට ඊශ්‍රායල හිතවාදී කණ්ඩායමකින් දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර…
ජපුර සරසවිය අසළින් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල…
මෙරට නිල සංචිත ඉහළට
මාර්තු මාසයේදී මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී ඇති බව මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. මෙය 2023 වසර අවසානයේදී…
නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත් කෙරේ
පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා එම ධුරයෙන් ඉවත්විම හේතුවෙන් පුරප්පාඩු වී ආණ්ඩුකාර ධුරය සඳහා ලක්ෂ්මන්…
උසාවි යනවාද? නැද්ද? වතු හාම්පුතුන්ගේ සංගමය සාකච්ඡාවක
වතු හාම්පුතුන්ගේ සංගමය මේ වනවිට කොළඹදී සාකච්ඡාවක නිරත වන බව වාර්තා වනවා. ඒ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණය…
ඇමති සියඹලාපිටිය උපන් දිනය මහජනයා සමඟ සමරයි (වීඩියෝ)
අධික උණුසුම තව සති දෙකක්
මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම තවත් සති 2ක පමණ කාලයකින් පසුව පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න…
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත මහතා සඳහන් කලේ වැටුප් සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින්…
උසස් පෙළ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර
2023 වසරට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය…
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව අද සිට
මැයි මස 02 දා සිට 05 දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය…
සජිත්ගේ කම්කරු ප්‍රභලයා ඊයේ රනිල්ගේ මැයි දින වේදිකාවට (වීඩියෝ)
ඇමැති ෂෙහාන් ජොර්ජියාවට
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත් විය. සමුළුව අද (02) සිට ලබන 05 වැනි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
බ්‍රිතාන්‍ය නොසන්සුන් වෙයි.
මෝදිගෙන් කොංග්රස් පක්ෂයට චෝදනාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































