Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි
    • පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
    • ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
    • වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
    • මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව අද සිට

    ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව අද සිට

    2024-05-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැයි මස 02 දා සිට 05 දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සඳහා සහභාගී වේ.

    ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව විවිධ අවස්ථාවන් හීදී රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන ඇති සහය ඉතා සුවිශේෂී වේ.

    මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අර්ථවත් දායකත්වයක් ලබා දීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අපේක්ෂා කරන අතර එහි දී සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය හා සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම අපේක්ෂාවයි.

    ආශ්‍රීත පුවත්:  කාන්තාවන් සවිබල ගන්වන පනත ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා - ජනපති.
    Sri Lanka
    පෙර පුව​තසජිත්ගේ කම්කරු ප්‍රභලයා ඊයේ රනිල්ගේ මැයි දින වේදිකාවට (වීඩියෝ)
    ඊළඟ පුව​ත උසස් පෙළ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර

    සබැ​ඳි පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group