මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ට ද වගකීමක් පැවරී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය…

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමග විවාදයකට පැමිණිමට ජාතික ජන බලවේගය පැකිලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ…

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය රුපියල් ලක්ෂ 33ක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ඊයේ මුදල් අමාත්‍යංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත…

අවාරයේ ශ්‍රී පාද වන්දනාව සම්බන්ධයෙන් ශ්‍රි පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. උන්වහන්සේ පැවසුවේ අවාරයේ ශ්‍රී පාද වන්දනාවට…

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. මෙහිදී පැය දෙකකට ආසනන්න කාලයක් මෛත්‍රිපාල…

සෙව්යට වාර්තා නොකර සටිින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කරන ලෙස එකස් ත් රණවිරු පජ්‍ර ාව රජයෙන් ඉලල් මී ක්…

අද වනවිට ලෝකයේ වේගයෙනම් වර්ධනය වන මුදල් ඒකකය බවට රුපියල පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ…

ලාෆ් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට කටයතු ු කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කර…

අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී සිදුවූ බස් රථ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ලංගම බස් රථයක් සහ සිසු…

ජාතික ක්‍රිඩා සංගම් 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා. ඊට අදාළ 2024 අංක 01 දරන සුවිශේෂි රෙගුලාසියකට ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු…

2024 වසරේ මුල් මාස 4 තුළදී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.…

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (03) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පළමු…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…

තව කියවන්​න

ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…