පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

කාසල්රි ජලාශයට තිලාපි සහ කැට්ලා මත්ස්‍ය ඇගිල්ලන් මුදා හැරේ
කාසල්රි ජලාශයට තිලාපි සහ කැට්ලා මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මුදා හැරිම ඊයේ සිදු කෙරුනා. මධ්‍යම පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත නුවරඑලිය මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය…
අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් වෙයි
අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ තමන්ට…
ජලාශවල ජල මට්ටම් පහලට
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා. පවතින අධික වියළි කාලගුණයත් සමග අද උදැසන වන විට…
අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් හමුවේ
එරාවූර් චෙංකලඩි ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.…
බිලියන 80ක මුදල් නෝට්ටු විනාශ කරයි
රුපියල් බිලියන අසූවකට ආසන්න මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය වසරේදී ගිනි තබා විනාශ කර තිබෙනවා. මහ බැංකුව විසින් නියමකර ඇති යෝග්‍යතා…
6 සහ 7 ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි
අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව තීරණය කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන…
නැගෙනහිර අහසේ උල්කාපාත වර්ෂාවක්
මැයි මාසය තුල දැක බලාගත හැකි ප්‍රධානතම උල්කාපත් වර්ශාවක් ඊටා ඇක්වා රිට්ස් නම් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේදී දැක බලාගත හැකි බව…
මාර්ග බලපත්‍ර නොමැති බස් රථවලින් අයකරන දඩය ලක්ෂ 5 දක්වා ඉහලට
මාර්ග බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අන්දමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවලින් අය කරන දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන…
නඩුවේදී ජනපති සහය වතු කම්කරුවන්ට
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් අධිකරණය හමුවේ නඩු පැවරුවහොත් තමන් කම්කරුවන්ගේ පාර්ශ්වය සඳහා සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු…
ජපාන විදේශ කටයුතු ඇමතිනිය අද දිවයිනට
ජපාන විදේශ කටයුතු ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. ඇයගේ නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට…
ෆොක්ස් හිල් අනතුරෙන් දිවි අහිමිවූවන්ට වන්දි
දියතලාවේ පැවති ෆොක්සිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් දිවි අහිමිවුවන් සදහා වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කළේ මෙම…
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු පළාත් කාර්යාල අද විවෘතව පවතිනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයින් සදහා පමණක් අද…
ජංගම බන්ධනාගාර තුනක් විවෘත කෙරේ
බන්ධනාගාර තුනක ජංගම අධිකරණ ශාලා විවෘත කර තිබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ මුල්‍යමය දායකත්වය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
හිටපු අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට චෝදනා
ඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































