හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
හක්ගල ජාතික උද්හිද උද්‍යානය දෙස් විදෙස් සංචාකරයින් සඳහා අද(25) සිට යළිත් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගියදා දිවයිනට බලපෑ දිට්වා සුළි කුණා තත්ත්වයත් සමගින් හක්ගල ජාතික උද්හිද උද්‍යානය තාවකාලිකව වසා දැමුණා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධයස්ථානය විසින් ලබාදුන් තාක්ෂණික නිර්දේශ සහ උපදෙස්වලට…
ග්‍රීස් ගසක් කඩාවැටීමෙන් සිව් දෙනෙකුට තුවාල
අවුරුදු උත්සවයක ග්‍රීස් ගසක් කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා තිබෙනවා. ගම්පොළ, ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක් අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ. තරුණයන් පස් දෙනකු…
පෞද්ගලික බස් ධාවනය හෙට සිට 75%කින් ඉහලට
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බල ගිය ජනතාවට කොළඹට පැමිණීමට අවශ්‍ය පෞද්ගලික බස් සේවා තව දුරටත් ඉහළ නංවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.…
තායිවානයෙන් පැමිණිල්ලක්
චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් තායිවානය තවදුරටත් චෝදනා කරනවා. ඒ අනුව තායිවානය පවසන්නේ චීන හමුදාව අඛණ්ඩව සිය ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කරන බවයි.…
ඩෙංගු අවදානම යළි ඉහළට
මේ වසරේ ගත වූ මාසය කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ…
අකුණු අනතුරුවලින් පාකිස්තානයේ 39ක් ජීවිතක්ෂයට
නිරිතදිග පාකිස්ථානයේ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලස මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර…
මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට
2024 ගතවූ මාස කිහිපය තුල මෙරටින් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි…
දුම්රිය වේදිකාවට ගෙන ආ රියදුරුගේ සේවය අත්හිටුවයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය…
රට ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙල ජාත්‍යන්තරය පිළිගනී
ආර්ථික වශයෙන් වැටී තිබූ රට යළිත් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක බවට ජාත්‍යන්තරය ද පිළිගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා…
අවුරුදු සමයේ අධිවේගේ ආදායම ඉහළට
මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර මහතා…
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. වියට්නාමය සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදීයි එම ගිවිසුම අත්සන් කර ඇත්තේ. ඒ…
ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට
හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී 21 හැවිරිදි…
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කෙරේ
ගල්කිස්ස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුස්ගලයෙක් බව සඳහන්. සිය නිවස…
ඉරාන ජනාධිපති දිවයිනට
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වනදා නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායම හිමි කර ගත්තා. එහිදි එංගලන්ත කණ්ඩායම පරදා…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දින උදාව ඊයේ සියලු ලෝකවාසීන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. මෙවර නත්තල් උදාව ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද අති උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා. ඒ 2023 වසරේ ගාසා තීරයේ යුධ ගැටුම් ආරම්භ වී වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්. අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව…
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
අමෙරිකාවේ සහල් අලෙවි කරන සුපිරි වෙළදසැල් ඉදිරිපිට දිගු පෝලිම්
ගිනි නිවීම සදහා යොදාගත් ගුවන් යානයක් කඩා වැටෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…









































