Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි
    • සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්
    • කමේනිගේ දේහය මිහිදන් කෙරේ
    • ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
    • චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
    • චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගිනියම අවසන් වී වැසි ඇද හැළෙන දිනය මෙන්න

    ගිනියම අවසන් වී වැසි ඇද හැළෙන දිනය මෙන්න

    2024-05-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.142 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරි දිනවලදී (මැයි 08 වනදායින් පසු) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.
    බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණතරමක තද වැසි ඇතිවිය හැක.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    ආශ්‍රීත පුවත්:  පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇගයීම වෙනුවෙන් උත්සවයක්
    Sri Lanka
    පෙර පුව​තකුඩුත් එක්ක බඩු මාට්ටු-අකුරට ඉටු වන යුක්තිය (වීඩියෝ)
    ඊළඟ පුව​ත වීසා කේස් එකට කෑ ගහපු තරුණයා පොලිසියට කැඳවීම ගැන පොලිසියෙන් කරුණු පහදයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group