ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක් අරඹයි
දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් කොටසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව දුම්රිය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ…
“පනතෙන් පසුවත් විදුලි සේවකයින්ට දීමනා, වරප්‍රසාද එලෙසම.”-පා.ම. නාලක කෝට්ටේගොඩ
යෝජිත නව විදුලිබල පනත පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගෙන එහි සාධනීය තැන් සලකා බැලීමෙන් අනතුරුව පනතේ ජනතාවාදී සංශෝධන කිහිපයක් සිදු කර…
මධ්‍යම තුර්කියේ ගුවන් යානා අනතුරක්
මධ්‍යම තුර්කියේ හමුදා පුහුණු සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරෙන් අදාළ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා මියගොස් තිබෙනවා.…
ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කෙරේ
නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජූනි 5 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන්…
ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ – මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ (06) විවෘත කෙරුණා. එම කාර්යාලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය…
“බඩු මිල අඩුවන්නේ ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා.”-ඇමති නලීන්
රජය ගත් ජනප්‍රිය නොවන තීන්දු හේතුවෙන් ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ වෙළෙඳ…
ඉන්දියාවට ජයක්
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 08 වැනි තරඟයෙන් කඩුලු 08ක ජයක් වාර්තාකිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්…
ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී සිය භාරයට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා සිය භාරයට ගන්නා…
පුංචි ඡන්දය නොපැවැත්වීම ගැන කොමිසමට දෝස්මුරයක්
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම පිළිබද ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. අදාළ පෙත්සම ඊයේ විභාගයට ගනු ලැබුවේ අගවිනුසුරු ජයන්ත…
KOFO ආයතනයේ නිලධාරීන් පිරිසක් කථානායකවරයා හමුවෙයි
කොරියානු අධිකරණ වෛද්‍ය උපදේශන සහ අධ්‍යාපන (KOFO) ආයතනයේ නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි…
අනුරාධපුර ගම්මාන පහක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහනට
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන 05 තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය…
රත්නපුර කලාපයේ පාසල් අදත් වැසේ
රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් අද දිනය තුළ ද නොපැවැත්වෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ මෙන්ම නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත…
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් 14 දෙනෙක්
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් ඊයේ (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
හමාස් ප්‍රාණ ඇප කරුවන් පිළිබද හෙලිදරව්වක්
හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සටන් විරාමය ප්‍රමාද වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































