මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.…

ජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්
අද පස්වරු 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට…
විපතට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක්
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීමක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරතවුනා. ඒ, පසුගිය දිනවල ඇති වූ නායයෑම්, ගංවතුර සහ…
ශ්‍රී ලංකාව ගොඩනැගීමට ඇපල් සමාගමෙන් සහාය
ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන සහ ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත්වී තිබෙනවා. එම සමාගමේ…
මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබෙනවා. ඔහුගේ ආදර්ශමත් සේවය…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ආධාර එවයි
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ආධාර තොගයක් රැගත්…
අපදාවෙන් විපතට පත්වූවන්ට රුසියා ජනාධිපතිගේ ශෝකය
ගංවතුර ඛේදවාචකය සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක්…
අයහපත් කාළගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. අද උදෑසන…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කෙරේ
අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යට වී තිබූ අතුරුගිරිය පිවිසුම යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව එම පිවිසුම භාවිත කර සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ…
විපතට පත් ජනතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අධාර
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද අලුයම මෙරටට ළඟා වුණා. ඒ අනුව ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය…
කදපොල අතුරුදන් වූ පවුලක් සොයා යුද හමුදා මෙහෙයුම්
කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මව, දරුවන් දෙදෙනා සහ එම පවුලේ මිත්තනිය මෙලෙස අතුරුදන්ව…
පාසල් අරඹන දිනයේ වෙනසක් සිදු කර නැහැ
නැවත පාසල් අරඹන දිනයේ වෙනසක් මෙතෙක් සිදු කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා. රජයේ පාසල් එළඹෙන 16 වැනිදා අරඹන බවට අධ්‍යාපන…
හැටන් ශ්‍රීපාද මාර්ගයේ ඇහැළ කණුව අසල පස් කන්ද ඉවත් කෙරේ
පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමග ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ඇහැළ කණුව ප්‍රදේශයේ කඩා වැටුණු පස් කන්දක් කපා ඉවත් කිරීමට හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසක් අද(01)…
සවියක් වී සහන ක්‍රියාන්විතය ඇරඹෙයි !
පවතින ආපදා තත්වය හමුවේ අසරණ වූ අපේම ජනතාවට පිහිටක් වීමට කොලොන්නාව රජ මහා විහාරාධිපති කොලොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් වී එෆ් එම් මෙවරත් ක්‍රියාන්විතයක් ආරම්භ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන ඉහලට
වෛද්‍යවරයෙක් හදිසියේම ඉන්දියාවම කළඹයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































