සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව…

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ඇරඹෙ
2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ පෙරේදා පිළිතුරුපත්‍ර ඇගයීම්…
දේශපාලනයේ දී ගන්න තීරණ රෝග ක්ෂය රෝගය වැනි දෙයක්
දේශපාලනයේ දී ගන්න තීරණ රෝග ක්ෂය රෝගය වැනි දෙයක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනරැලියකට එක්වෙමින් .…
සජිත් විවාදය මග හැරියේ ඇයි? නිවේදකයගෙත් පැටිකිරිය නලින් එළියට දායි (වීඩියෝ)
සතියේම දේශපාලන යටගියාව-දේශපාලන සතිය
අදත් වැසි වැඩිවීමක්! හරියට දැනන් එළියට බහින්න (වීඩියෝ)
නිවසේ උඩුමහලින් ඇද වැටී පුද්ගලයකු ජිවිතක්ෂයට
නිවසක උඩුමහලෙන් ඇද වැටී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ අරමනාගොල්ල කඳන්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි එක දරු පියෙක්. අදාළ නිවසේ…
තිරසාර සංවර්ධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05)…
වර්ජනය තිබුනත් දුම්රිය ධාවනයේ (වීඩියෝ)
රජයේ බදු වලට අදාළ ක්‍රියාමාර්ග ප්රගතිශීලී වෙයි
රජයේ බදු ආදායම් රැස්කිරීම වර්ධනය කිරීම හා විධිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග රජයේ ආදායම් රැස්කිරීමේ දෙපාර්තමේන්තු මගින් වඩාත් ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ගින්නකින් තේ කම්හලක් වැනසෙයි (වීඩියෝ)
දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
එඩේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගලකදී සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මෝටර්…
හජ් උත්සවය ජුනි 17 වනදා
හජ් උත්සවය සැමරීම පිළිබද කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, නව සඳ දර්ශනය වී ඇති බැවින් මෙරට මුස්ලිම් ප්‍රජාව ජුනි 17 වනදා…
කුකුල් චමින්දට බන්ධනාගරයේදී රජ කෑමක් සෙට් වෙයි
කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ චමින්ද නොහොත් කුකුල් චමින්ද නැමැත්තාට බන්ධනාගාරය තුළදී රැදවියන් පිරිසක් පහර දී තිබෙනවා. බරපතල…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
බෝම්බ පිපිරීමකින් පහක් මරුට
නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































