කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක්
2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ විවාදය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා . කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ…
පොදු ජන පෙරමුණේ සහය අඛණ්ඩව ජනාධිපතිවරයාට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය අඛණ්ඩව වත්මන් ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව…
කැලණි සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවේ
කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහර දීමක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. කැළණිය විශ්වවිද්‍යාලයේ උප…
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පිරිසක්
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඒ සදහා සාමාජිකයින් 15 දෙනෙකු පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින්…
ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය
පවතින ආර්ථික වාතාවරණය මත ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. එලෙස සිදු කළහොත් දරුවන්ගේ…
නෙදර්ලන්තයෙන් දුන් පෞරාණික කෞතුක භාණ්ඩ හෙට සිට මහජන ප්‍රදර්ශනයට
නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් පෞරාණික වටිනාකමකින් යුතු කෞතුක භාණ්ඩ 6 ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව හෙට සිට ලබා දී තිබෙනවා. කොළඹ කෞතුකාගාරයේදී හෙට පෙරවරු…
කොළඹ – මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක්
කොළඹ සහ ඉන්දියාවේ මුම්බායි අතර ගුවන් ගමන්වාර ද්විත්වයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. එමගින් අදාළ නගර දෙක අතර ගමන් කරන මගීන්…
දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර, ක`ඵතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයාමේ අනතුරු…
කාන්තා සංවිධාන විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත් වූ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පාර්ලිමේන්තු වටරවුමේදියි මෙම විරෝධතාවය පැවැත්වුණේ. බදු බර, භාණ්ඩ මිල වැඩි කිරීම…
හරීන්ගෙන් ලැබුණු කාලයෙන් රොෂාන් රණසිංහ කල හෙළිදරවුව
අද දිනයේදීත් උදෑසන 9.30 ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා. මේ අනුව අද දින ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ වී ඇති අතර…
ඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ මුදල් බැංකු වෙත
අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල් දාහතර ලක්ෂ හයදහස් නවසිය තිස් දෙකක් සදහා ඔක්තෝම්බර් මාසයට අදාළව රුපියල් මිලියන 8775 ක මුදලක් බැංකු වෙත බැර කර තිබෙනවා. මුදල්…
ඉගෙනගත් සරසවියට පැමිණ බෙහෙත් අධිමාත්‍රාවක් බිව් තරුණිය මරුට
කිසියම් ඖෂධ වාර්ගයක් අධිමාත්‍රාවකින් පානය කිරීම හේතුවෙන් දැඩි ලෙස රෝගී වූ තරුණියක් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. කැලණිය…
2021 වසරේ කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීම තරඟ විභාගයේ ප්‍රතිඵල මත
2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත මේ වන විට බඳවා ගැනීම් සිදුකර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
ඊශ්‍රායල අගමැති විසින් ආරක්ෂක ඇමති නෙරපා හරියි – කෝපයට පත් ජනතාව විරෝධය පළ කරමින් වීදී බසියි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…