මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

එසැණ පුවත්
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවුවහොත් මරණ සංඛ්‍යාවද ඉහළට
ඩෙංගු රෝගීන්ගේ සංඛාව තවදුරටත් වැඩිවුවහොත් රටේ ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වෛද්‍ය ඩී.ජි.එම් කොස්තා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ නැගෙනහිර පළාත තුළ…
දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 විවෘත කෙරේ
දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙස සැළකෙන කොළඹ නෙළුම් කුලුනේ පිහිටි අවන්හල දෙසැම්බර් 09 වැනිදා විවෘත කිරීමට නියමිතයි. මෙම අවන්හල තුළ එක්…
අදත් පස්වරුවේ තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, සබරගමුව…
කුඩු ධනූ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට
විදෙස් රටක සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාතර කල්ප නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධනුෂිකා හෙවත් කුඩු ධනූ පොලිස් විශේෂ කාර්ය බලකාය…
ඉන්දු -ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡා සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
යෝජිත ඉන්දු -ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡා සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළව…
සමීක්ෂණ ආයතන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකළ යුතුයි
සමීක්ෂණ ආයතන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට රජය මැදිහත්වීම රටේ…
භයානක ආර්ථික ඛේදවාචකයකට මුහුණ දෙන බව පාඨලී කියයි
දෙපැත්තකින් තැලී පොඩි වන භයානක ආර්ථික ඛේදවාචකයකය ජනතාව මුහුණ දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයට එක්වෙමිනුයි ඔහු…
නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට රජය සතු ඉඩමක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ හදුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර
ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් මහින්ද අමරවීර…
නව ආර්ථික සැලැස්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව රනිල් කියයි
නව ආර්ථික සැලැස්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ආදායම…
වැට් බදු වැඩිවීමත් සමග භාණ්ඩ රැසකට බලපෑම්
වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් භාණ්ඩ විශාල ප්‍රමාණයකට ඒ තුළින් බලපෑම් එල්ල වන බව සමගි ජනබලවේගය චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සදහන්…
ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතියේ දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ සභාපති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. අද පස්වරු 2.30…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 14 කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරු බදු පැනවීම පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව එම තීරු බදු පැනවීම ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. ජපානය…
ධුරයෙන් නෙරපූ රුසියානු ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මෙක්සිකෝවේ කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 10 ක් මියයයි
ග්‍රහලෝක පහක් එක පෙළට දැකගැනීමේ දුර්ලභ අවස්ථාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…