Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්

    දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්

    2025-07-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 14 කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරු බදු පැනවීම පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව එම තීරු බදු පැනවීම ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබෙනවා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමටද නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

    පෙර පුව​තදකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
    ඊළඟ පුව​ත සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    ෆේස් බුක් සාදයක් වටලයි

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    අගමැතිනිය යළිත් දිවයිනට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group