මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

නිවසක ගින්නක් – කාන්තාවක් මරුට
මැදිරිගිරිය විහාරගම ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නක් හේතුවෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය පුත්‍රයා සමග අදාළ…
මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අමතර සේවා සඳහා සිදු…
පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් ?
පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී තිබෙනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ…
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජලසැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පස්වරු 5 සිට එළඹෙන ඉරිදා දින පෙරවරු 9…
සංඝ සංසඳය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය ජනපති රනිල් හමුවෙයි
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ඒ අනුව ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භය ජුනි මස
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා . එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර…
අද පස්වරුවේත් තද වැසි
බොහෝ පළාත්වල අද දින දිවයිනේ පස්වරු1 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම,…
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් අවහිර වේ
දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. ඒ අනුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත…
අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළදවීමේ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක්
අනුරාධපුර එෛතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළදවීමේ සිදුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අවුකළ බුද්ධ ප්‍රතිමාවට සිවුරු පැළදවීමේදී බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට…
නිවුන් දරුවන් අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කාන්තාවන් රක්ෂිත බන්ධනාගාර
දින 07ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අදාළ දරුවන් දෙදෙනා මුදලට අලෙවි කළ…
රෝහල් රැසක සී.ටී ස්කෑන් යන්ත්‍ර බිදවැටේ
දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක මේ වන විට සී.ටී ස්කෑන් යන්ත්‍ර බිදවැටී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ…
එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ අතර නව ගුවන් ගමන්වාර
එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ අතර නව ගුවන් ගමන්වාර කිහිපයක් අද සිට ආරම්භ කරන බව එමිරේට්ස් සමාගම පවසනවා. අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙය ක්‍රියාත්මක…
නිවුන් දරුවන් දෙදෙනෙකු අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට
දින හතක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ නිවුන් දරුවන්ගේ මව සහ දරුවන් මිලදී ගැනීමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
කෘතිම බුද්ධීන් භාවිතය නිසා රැකියා මිලියන 300 ක් පමණ අහිමිවීමේ අවධානමක්
ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…