ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

ලොව පුරා හින්දු ජනතාව මහත් හරසරින් සමරනු ලබන තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වී එෆ්.එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් .
කොරතොට වෙඩි තැබීමක් – එක්දරු පියෙක් මරුට
නවගමුව, තුංඅඳහේන ප්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලද පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න පළමුව ඉදිරිපත් කෙරෙනු ඇති. එමෙන්ම පනත් කිහිපයක් අද දෙවනවර…
වතු කම්කරුවන් අල්ලා දුන් මාල සොරුන්ගෙන් පොලිසිය සොයා ගත් දේ – Video
බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගරය වෙත ගමන් ගත් තරුණියකගේ ගෙල බැදි රන් මාලය කඩා පලාගිය තරුණයන් දෙදෙනෙකු එම වතුයායේ වතු කම්කරුවන්…
කහතුඩුව අධිවේගී පිවිසුමේදී කතක් නැසූ ඝාතකයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී ඝාතනයට ලක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් වන දුලාංජලී අනුරුද්දිකාගේ ඝාතකයා මේ වන විට විදෙස් රටකට පළා ගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු…
හෙට සිට වැස්සේ අඩුවක්
උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව…
ඈන් කුමරිය දිවයිනට
තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරිය වන ඈන් කුමරිය දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75 ක් සම්පුර්ණ…
මැතිවරණ කොමිසමට නව සාමාජිකයෙක්
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත මහාචාර්ය ඩී. එම්. එස්. එස්. ලක්ෂ්මන් දිසානායක මහතා අද දිනයේදී රාජකාරි…
එළැඹෙන දෙමස තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා . ඒ අනුව ඉදිරි මාස…
සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවෙයි
මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ල කතරගම පූජා භූමිය ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ…
දුඹුරු සීනි මිල ඉහළට
වෙළදපොලේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සීනි…
චමින්දගෙන් හිස් වූ අසුනට ද්විත්ව පුරවැසියක් පාර්ලිමේන්තුවට?
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලැබී තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් අද සභාවට දැනුම් දුන්නා. කෙසේ…
IMF නියෝජිතයන් පිරිසක් අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. හෙට සිට ලබන 17 වන දා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින බවයි මුදල් අමාත්‍යංශය සදහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඇමරිකා එක්සත් ජනපදයේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ අධික ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයට ඇති වූ ගංවතුරෙන් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි. එමෙන්ම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ…
ඉන්දීයාවේ භූ කම්පනයක්
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
ඉන්දු – අමෙරිකානු ගුවන් හමුදාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක.
ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයේ සීග්‍ර වර්ධනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…