ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

කලා වැවේ හදිසි වාන් දොරටු යළි විවෘත කෙරේ
කලා වැවේ ජල මට්ටම යළි ඉහළ යාම හේතුවෙන් එහි හදිසි වාන් දොරටු දෙක යළිත් විවෘත කර තිබෙනවා. මේ දිනවල කලා වැව ආශ්‍රීත ජල පෝෂක ප්‍රදේශයන්ට…
විභාග දෙපාර්තමේන්තුවෙන් විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්
අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වනතුරු විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන පාසල්වල, විභාග අපේක්ෂකයින්ට බාධා වන කිසිදු ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා…
මන්ත්‍රී ධුරය මුදලට පාවාදුන්නේ නෑ
තමා විසින් මන්ත්‍රී ධූරය මුදලට පාවාදීමක් සිදු නොකළ බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ මන්ත්‍රී…
ආර්ථික විනාශය නිසා දැවැන්ත ණය බරක්
ආර්ථික විනාශය හේතුවෙන් ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර…
ඈන් කුමරිය අද දිවයිනට
එංගලන්තයේ ඈන් කුමරිය නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඇය ලබන 13 දක්වා මෙරට සංචාරය කරනු ඇති. ඈන්…
ජපන් මුදල් ඇමැති හෙට දිවයිනට
ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු දින දෙකක් මෙරට රැදී සිටීනු ඇති. මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා,…
යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
අධික වර්ෂාවත් සමග පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත…
සෞඛ්‍ය සේවා 10 ක සාමාජිකයින් වැඩවර්ජනයක
දිවයින පුරා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ආරම්භ කල සංකේත වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි. වෛද්‍ය නිලධාරින් සදහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ට ලබා…
ජනාධිපතිවරණය තවත් මාස 9 කින් අනතුරුව පැවැත්වීමේ සුදානමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහු…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්වීමට නියමිතයි . ඒ අනුව අද දිනයේදී අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට…
UPDATE: අධිවේගී පිවිසුම ආසන්නයේදී කතක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරු රටින් පළා යාම සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.…
මහල් නිවසින් වැටී කතක් මරුට
වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ එම මහල් නිවාසයේම පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්. සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී…
යුක්තියෙන් තවත් 952ක් අත්අඩංගුවට
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පැය 24 ක් තුළදී සිදු කරන ලද වැටලීම්වලින් සැකකරුවන් 952 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 42 කු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඇමරිකා එක්සත් ජනපදයේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ අධික ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයට ඇති වූ ගංවතුරෙන් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි. එමෙන්ම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ…
ඉන්දීයාවේ භූ කම්පනයක්
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
චීන යුද අභ්‍යාස අදත්
දිල්ලි ගුවන් තොටුපල වාර්තා අතරට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…