බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්
උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින්…
පක්ෂය ෆොන්සේකා ගැන තීරණයක් ගනී
පක්ෂ නායකත්වය විවේචනය කිරීම පිළිබඳව සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී…
17 හැවිරිදි සිසුවියක් සමුහ දුෂණයට ලක් කල සැකකරුවන් අත්අඩංගුවට
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ එක්…
මෙරට ලිංගාශ්‍රිත රෝගීන්ගේ වැඩිවීමක්
මෙරට ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ…
ගංජා තොගයක් අත්අඩංගුවට
රුපියල් මිලියන විස්සකට අධික වටිනා දේශීය ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට…
තවත් පිරිසකට සින්නක්කර ඔප්පු
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම් ලැබු පවුල් 27,595න් 192 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව ඔප්පු ලබාදීම සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවට කොළ එළියක්
චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාර කරන ආකාරයෙන්ම මෙරට ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව චීන විදේශ අමාත්‍යාංශය…
පළාත් සභා පාසල් සඳහා නව ගුරුවරුන් පත් කරයි
පළාත් සභා යටතේ පවතින පාසල්වල ගුරුවරුන් 8139 දෙනෙකුගේ හිඟයක් මේ වන විට පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු කියා සිටියේ පවතින ඉංග්‍රීසි ගුරු…
මුහුදේ නාන්න ගිය 12 දෙනෙකු රෝහල් ගත කෙරේ
පානදුර මුහුදේ දියනාමින් සිටි 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ඒ ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් සමෙහි ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන්. මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැවුණු…
මඩකලපුව නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරේ
මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ ඉදිකෙරුණු නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුනා. මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,055ක…
පක්ෂයේ අපේක්ෂකයාට නාමල්ගෙන් කොන්දේසි
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්‍රී ලංකා…
කඩු පහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
යාපනය ප්‍රදේශයේදී කඩු පහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ යාපනය,නගරයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ…
අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් 16ක් තුවාල ලබයි
හලාවත – පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සුඛෝපභෝගී බස් රථයක් අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් අද අලුයම මෙම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
අධ්‍යාපන ඇමැති අගමැති ධුරයට
බංග්ලාදේශ මහ මැතිවරණය : වත්මන් අගමැතිනියට පහසු ජයක් – ශකීබ්ටත් පාර්ලිමේන්තු අසුනක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…




































