බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අඩු කරයි
පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 05 සිට අක්කර 02 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇති බව සඳහන්. වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා…
නිරිතදිග කොටසේ වැසි තත්වය තවදුරටත්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලටත්,…
මාතර, බිලිදා මිය යාම සම්භන්ධයෙන් සෞඛ්‍ය ලේකම් උපදෙසින් විශේෂ විමර්ශනයක්
පසුගිය 3 වෙනිදා අළුයම් කාලයේ මාතර, කොටවිල, නව මාතෘ රෝහල වෙත ප්‍රතිකාර පිණිස රැගෙන ආ බිළිඳාව, එම රෝහල තුල හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවින් මාතර දිස්ත්‍රික් මහ රෝහල…
තරුණ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර සේවයට වාර්තා කරන ලෙස විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලයි
රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා…
දකුණු පළාතට සුහුරු පන්ති කාමර
දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම අද සිදු කෙරුනා. ඒ ජනාධිපති…
පෙරහැර නිසා කතරගම පාසල් 5කට නිවාඩු
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන් කතරගම පුදබිම අවට පාසල් 05ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසන්නේ…
කතරගම ඇසළ පෙරහැර අදින් ඇරඹෙයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් අද (06) ආරම්භ වනවා. අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය යාත්‍රා 35ක ධීවරයින් 240ක් මෙරට නාවික හමුදා භාරයට
පසුගිය මාස හය තුළ නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 239 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක…
ගුරුවරු ඇතුලු වෘත්තිකයින් රැසක් අඟහරුවාදා ලෙඩ වෙයි
වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ට මේ වනවිට ලබා දිය හැක්කේ, වර්ජනයේ නිරත වූ මාස 2 වැටුප සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා පමණක් බව උසස්…
ප්‍රතිපත්ති සම්පාදකයින් ජනතාව රවටා තීන්දු තීරණ ගැනීම වැලක් වීමට කටයුතු කලයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
ප්‍රතිපත්ති සම්පාදකයින් ජනතාව රවටා තීන්දු තීරණ ගැනීම වැලක් වීමට කටයුතු කලයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ තවත් සක්වල…
ජනාධිපති වුණු විගස ජනාධිපතිවරයකුගේ වියදම් සියයට 90 කින් අඩු කිරීමට කටයුතු
තමන් ජනාධිපති වුණු විගස ජනාධිපතිවරයකුගේ වියදම් සියයට 90 කින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා . ඒ මහතා මේ…
ලැබුණු සහන ගැන පැහැදිලි කිරීමක්
ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය…
යුක්තිය දෙවන අදියර යටතේ ඊයේ දිනට පමණක් සැකකරුවන් 777ක අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනයේ සිදු කල වැටලීම් 778 කට අදාලව සැකකරුවන් 766ක් සහ සැකකාරියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 52…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක්
රෆා වෙත පහර දීමට ඊශ්‍රාලයෙන් සැලසුම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































