නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්‍ෂාවකදී වාහන 73ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක ජාලිය බණ්ඩාර මහතා පවසනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්‍ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්‍ෂකවරන් සහ නුවරඑළිය පොලිසියේ රථ…

මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා අද පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස…
කර්මාන්ත අමාත්‍යංශයෙන් නිවේදනයක්
‘දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා දීම සඳහා දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු…
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා…
නීති විරෝධී දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත්ඔරලෝසු තොගයක් අල්ලයි
නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශීය දුම්වැටි 160,000ක තොගයක් සමග රූපලාවන්‍ය සහ ඔරලෝසු තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ…
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දිවයිනේ ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය විසින් අද(04) පස්වරු 4ට පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු,…
හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?
මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඊයේ සිට සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම, සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම…
ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !
ඉන්දීය ආපදා ආධාර රැගත් 08 වන ගුවන් යානයද අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110…
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –
ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා . ඒ අනුව පුද්ගලයින් 350ක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි සදහන් වන්නේ. අයහපත්…
ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා…
අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 700 ඉක්මවයි
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පවසනවා. අයහපත් කාලගුණ හේතුවෙන් සහන…
ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි
රජයක් වශයෙන් මේ වන විට පත්ව ඇති ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට ඇප කැප වන බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක…
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ
නොරොච්චෝලේ, නාවක්කාඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙවා. බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන්…
අධ්‍යාපන ආමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































