සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට අද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල…
තිරප්පනේ වෙඩි තැබීමක් – තරුණයෙකුට තුවාල
අනුරාධපුරය, තිරප්පනේ, ගල්කුලම ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන්…
2025 – උසස් පෙළ විභාගය සදහා දින නියම කෙරේ
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා දින නියම කර තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ලබන නොවැම්බර් මස…
දේශබන්දුගේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබා දීම අවසන්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්…
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 කට ස්ථාන මාරුවීම්
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් දහසය දෙනෙකුට ලබන ජූලි මස දෙවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. ඒ…
හැමිල්ටන් ඇල මූලික කරගනිමින් විශේෂිත සංචාරක කලාපයක්
උස්වැටකෙයියාව මුහුදු තීරය මුතුරාජවෙල සහ හැමිල්ටන් ඇළ මූලික කර ගනිමින් විශේෂ සංචාරක කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා…
ඖෂධ මිල දී ගැනීම් කඩිනම් කිරීමට උපදෙස්
ප්‍රාදේශීයව සිදු කරන ඖෂධ මිලදී ගැනිම් පුර්ණ විනිවිදභාවයෙන් හා කඩිනමින් සිදු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා රෝහල් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රෝහල්වලට…
කොත්මලේ මාලිමාවට – චෙන්ගල්වෙට්ටිකුලම් සහ අයගම සජබෙට
කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ.චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(25) පස්වරුවේ කොත්මලේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පවත්වා තිබෙනවා. එම…
රුහුණු මහා කතරගම වාර්ෂික පෙරහැර ආරක්ෂාවට පොලිසියේ දහසකට අධික පිරිසක්
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර ජුනි මස 26 වැනිදා සිට ජුලි මස 07 වැනිදා දක්වා පැවැත්වෙන අතර දියකැපීමේ මංගල්‍යය ජුලි මස 11 වනදා සිදු…
හිටපු ඉඩම් නිලධාරියා අවුරුදු 22කට ඇතුළට
හිටපු ඉඩම් නිලධාරියෙකුට කොළඹ මහාධිකරණයවිසින් බරපතල වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් අද(25) නියම කර තිබෙනවා. ඒ තඹුත්තේගම මහවැනි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම…
මාමාගේ ගේ බිඳ බෑණා ෆුල් සුද්දයක් දෙයි
බිබිල, හෙවෙල්වල, ඉනගලහේන ප්‍රදේශයේ නිවසක් බිඳ මුදල් සහ දේපළ සොරාගත් බැණා කෙනෙක් පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන තිබෙනවා. හැතෑ දෙහැවිරිදි නිවෙස් හිමියාගේ බිරිඳ, දියණිය සහ මිනිබිරිය…
අලි මිනිස් ගැටුම් පාලනයට සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට පියවර
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා. ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවත්…
හපුතලේ මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක්
හපුතලේ ප්‍රදේශය මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව තේ කෞතුකාගාරයක් ඉදි කිරීමට සහ උද්භිත උද්‍යානයක් ඉදි කිරීමටයි රජය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන්…
ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය…
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා. ඒ් ගැන…
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වයස අවුරුදු 42ක් පමණ වූ…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් දිස්ත්‍රික්කයේ පිහිටි ඩෝර්ඩෝ ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක…
දැන හෝ නොදැන සිදුකරනු ලද කිසියම් සමාජ විරෝධී ක්‍රියාවන් හේතුවෙන් අධිකරණයෙන් වරදකරුවෙකු කරනු ලබන පුද්ගලයන් නිෂ්චිත දඩුවම් කාල පරාසයකට බන්ධනාගාරගත…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ඉන්දියාව හා රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාවේදී එස්. 400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම හා එස්.යූ 30 ජෙට් යානා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ පැවති ෂැංහායි සහයෝගීතා සංවිධානයේ රැස්වීමට සමගාමීව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත්සිං අතර පැවති සාකච්ඡාවකදීයී මේ පිළිබඳ කරුණු…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
චීන ජාතික ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි
ජර්මනියෙන් ශ්‍රී ලංකාවට දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධව විවෘත කෙරේ
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…