ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා . මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව…
“කළු ජූලියක් යළි අපට එපා.”-බොරැල්ල උණුසුම් (වීඩියෝ)
ඇඟ හිරිවැටුනු වෝඩ් පෙදෙසෙ ඝාතනය ගැන තොරතුරු එළියට (වීඩියෝ)
ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය අද
ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය අද පස්වරු 3.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා…
ත්‍රීරෝද රථයක් තුල මළ සිරුරක්? දෙනෝදාහක් ගැවසෙන කොළඹ වෝඩ් පෙදෙස සසල වෙයි! (වීඩියෝ)
පාර්ලිමේන්තු සජීවී විකාශය – 2024-07-24
කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචාව පිරමීඩ ජාවාරමක් හරහා සිදු කර…
හර්ෂ මුදල් කාරක සභාවෙන් ඉවත් වෙයි? (වීඩියෝ)
සෙනසුරු බලන්න විශාලතම දුරේක්ෂය මහජනතාවට විවෘත කරයි
සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා . එය නැරඹීමට ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා…
හොර ඡන්ද දාලා හමාරයි! ජනාධිපතිවරණයට අලුත් මැෂින් එකක්? (වීඩියෝ)
තවත් කෙටුම්පතක් සම්මතයි
සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත කෙරුණා. පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරනු ලැබුවේ එය දෙවන වන…
“අපි යන්නේ අලුත් ගමනක්” ජනාධිපතිගේ ආරාධනයට තිස්සගෙන් සැර උත්තරයක් (වීඩියෝ)
සෞඛ්‍ය ක්ෂේත්රය ගැන කතා ගොඩක්
රජයේ සෞඛ්‍ය ආයතන සදහා නිලධාරින් පත් කිරීමේදී ස්ථිර තනතුරු පත් කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා . එහි සභාපති රවී කුමුදේශ් මහතා මේ…
බිත්තරවලට සම්බන්ධ කෙනෙක් චොපර් එකක් ගෙනල්ලා-අසේලගෙන් හෙළිදරව්වක්
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ . මෙම මස මුලදී බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා . ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ .…
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
දකුණු කොරියාවේ මහ මැතිවරණය ඇරඹෙයි
මලයාලම් සිනමාවේ තරුවක් මරුට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































