Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්

    අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්

    2026-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා මහ බැකුව විසින් 2025.08.28 දින නිකුත් කරන ලද රුපියල් 2000 මුදල් නෝට්ටු ඇතැම් බැංකුවල මුදල් ස්වයංක්‍රීය තැන්පත් කිරීමේ යන්ත්‍රවලින් ප්‍රතික්ෂේප කිරීමෙන් හැටන් ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

    හැටන් ප්‍රදේශයේ ඇතැම් රාජ්‍ය යසහ පෞද්ගලික බැංකුවල ටේලර් යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී රුපියල් 2000 නෝට්ටුව පැමිණෙන බවත් එම නව රුපියල් 2000 නෝට්ටුව තැන්පත් කිරීමට යන්ත්‍රයට ඇතුළත් කිරීමේදී එම යන්ත්‍රය එම නව රුපියල් 2000 ලබාගැනීම ප්‍රතික්ෂේප කරනු ලබනවා.

    තවද ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන අවස්ථාවල මුදල් ගණනය කිරීමේ යන්ත්‍රවල පවා නව රුපියල් 2000 නෝට්ටුව ප්‍රතික්ෂේප කිරීම හමුවේ එම රුපියල් 2000 නෝට්ටු අයකැමි විසින් ගණනය කර භාර ගනු ලබනවා.

    රුපියල් 2000 නව නෝට්ටුව ඇතැම් රාජ්‍ය සහ ඇතැම් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මුදල් ලබාගැනීමේ සහ මුදල් බැහැර කිරීමේ යන්ත්‍රවල සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රවලට යාවත්කාලීන නොකිරීමෙන් මෙම තත්වයට උද්ගත වී ඇති බවයි රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් කියා සිටින්නේ.

    පෙර පුව​තත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
    ඊළඟ පුව​ත අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group