ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේදී ගුවන් යානයක් ගොඩනැගිලි කිහිපයක් මතට කඩා වැටී අනතුරක් සිදු වුනේ පසු ගිය සෙනසුරාදායි. අනතුරට ලක් වුනේ මෙක්සිකෝවට අයත් වෛද්‍ය සැපයුම් ගුවන් යානයක්. ෆිලාඩෙල්ෆියා පොලීසිය ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ශයට පත් වි ඇති බවයි.…

තව කියවන්​න

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩිතබා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ සෝදිසි…

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (14) පැවැත්විණි.…

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මේ…

මෙරට රත්තරන් වෙළඳපොල තුළ රන් මිල ඉහළ ගොස් තිබෙනවා මේ අනුව අද දිනයේ කැරට් 22ක රන් පවුම රු.172,700.00 ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.…

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීම නිසා අත්හිටුවා තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මීට සුළු මොහොතකට පෙර යථා තත්වයට පත්කර තිබෙනවා. කෙසේ වෙතත්…

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යංශ ලේකම් ඇතු`ඵ සිව්දෙනෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මේ අනුව ප්‍රමිතියෙන්…

ශ්‍රී ලංකාව මේ වන විට කරාබු නැටි නිෂ්පාදනයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙනවා. පසුගිය වසරේ ඇදහැ`ඵණු අධික වර්ෂාපතනය මෙම තත්ත්වයට හේතු වී ඇති බව සදහන්. මේ…

අද පස්වරු 4 ට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ,  දුම්රිය ස්ථානාධිපතිවරුන්ට කිසිදු තොරතුරක් ලබා නොදී ආසන…

දිවුලපිටිය නගරයේදී 26 හැවිරිදි කාන්තාවකට පිහියෙන් ඇන මරණය සිදු කිරීම සම්බන්ධයෙන් දින ගණනාවක් තිස්සේ සැඟවී සිටි 42 හැවිරිදි ප්‍රධාන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ සැඟවී සිටිය දී…

ආහාර අසාත්මිකතාවක් හේතුවෙන් පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. පාසලෙන් ලබා දුන් දහවල් ආහාරයෙන් පසුව ක්ලාන්ත වීම හේතුවෙන් මෙම සිසුන් පිරිස පස්සර…

මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කලේ සැකකරුවන් සතුව තිබී මත්පෙති 14,000ක් ද සිය භාරයට…

මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා සත්ත්වයා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහන් කරයි. රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අභිජනන කටයුත්තක් සඳහා එම…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…


අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද  පැවැත්වීමට නියමිතයි. මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි දී පැවැත්වෙන මෙම තරගය   ශ්‍රී…

තව කියවන්​න

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට්…

මෙම තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. ඊයේ දිනය නිමා වන විට සිය…

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙනවා. ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245ක්. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා…

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…