ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ගුවන් අනතුර පිළිබදව අණාවරණයක්
ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේදී ගුවන් යානයක් ගොඩනැගිලි කිහිපයක් මතට කඩා වැටී අනතුරක් සිදු වුනේ පසු ගිය සෙනසුරාදායි. අනතුරට ලක් වුනේ මෙක්සිකෝවට අයත් වෛද්‍ය සැපයුම් ගුවන් යානයක්. ෆිලාඩෙල්ෆියා පොලීසිය ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ශයට පත් වි ඇති බවයි.…
-
හෙට අනිද්ද රනිලුයි සජිතුයි කරන්න හදන දේ UNP මහලේකම් තලතා සියල්ල හෙළිකරයි
-
පිස්සුද..? ඡන්දේ තිබ්බොත් බලාගමුකෝ..මහරගම සෙට් එකක් මාර ගේමක් ඉල්ලයි
-
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්
-
අනේ.. ලැජ්ජා නැතුව යන්නකෝ..
-
බහාලුම් ලෙඩක් ඇදලා ආණ්ඩුවට මඩ ගහන සජිත් ඇතුළු විපක්ෂෙට බිමල් දුවන්න දෙයි
-
බහාලුම් හුටපටයට චෝදනා එල්ලවෙන බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇත්තම කියයි
හබරණදී විදේශික කතට අමුතු සම්භාහනයක්
පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකින් සේවය ලබා ගැනීමට පැමිණි විදේශීය රටක කාන්තාවක් ලිංගික අතරවරයකට ලක් වූ බවට පොළොන්නරුව සංචාරක පොලිසියට පැමිණිලි…
සීදුවේ කුලී කාමරයක කාන්තා මළසිරුරක්
සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි…
අදත් දුම්රිය ප්‍රමාදයක්
අද දිනයේදීත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් නිසා මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවී ඇති…
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයෙන් යළි වර්ජනයක්
එළඹෙන 19 සහ 20 යන දෙදින තුළ යළි සංකේත වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය විසින් සිය ආර්ථික යුක්තිය…
“ජන අරගලයේ දෝංකාරය” ජනපතිට පිළිගන්වයි
නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත…
වී මිල දී ගැනීමට දිස්ත්‍රික්ක 09ක ගබඩා 12ක් විවෘතයි
අද (15) සිට වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 09ක ගබඩා 12ක් විවෘතව තැබේ. තවත් ගබඩා 100ක් වී ලැබෙන කවර අවස්ථාවක වුවත් මිල දී ගැනීමට…
බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයයි
2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනපතිගෙන් විද්වත් කමිටුවක්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක්…
පාර්ලිමේන්තුව 19 සිට 22 දක්වා
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මාර්තු 19 අඟහරුවාදා සහ 20 බදාදා යන දෙදින විවාදයට ගැනීමට අද (14) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…
දිස්ත්‍රික්ක 7 ක වී මිලදී ගැනීම අද සිට
දිස්ත්‍රික්ක 7 ක වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මඩකලපුව සහ ත්‍රිකුණාමලය…
ජල සැපයුම මුර ක්‍රමයට
වියලි කාලගුණයත් සමග ජල සම්පාදන ක්‍රම 06ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව ගම්පලවත්ත , පුස්සැල්ලාව…
කිරිපිටි මිල අඩු වීම අද සිට
කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද සිට අඩුවනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 කින් පමණ අඩුවනු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි. මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි දී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී…
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට්…
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට්…
ශ්‍රී ලංකා – ඔස්ටෙ‘්රලියානු පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
මෙම තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. ඊයේ දිනය නිමා වන විට සිය…
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම් යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට සැලැස්මක් සකස් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් ප්‍රකාශ කර තිබෙනවා ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු වන සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුක්රේන – රුසියා යුද්ධය එක් දිනකින් අවසන් කළ හැකි බවයි එමෙන්ම යුක්රේනයේ ජනාධිපතිවරණ…
ගාසා තීරයේ සටන් විරාම පිළිබද දෙවන අදියරේ සාකච්ඡා හෙටින් ඇරඹේ
ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්
ඇමෙරිකා – මෙක්සිකෝ දේශසීමාවේ සරණාගතයින් හැටදහසක්
බක්මුට් සඳහා යුක්රේනයෙන් දැවැන්ත මෙහෙයුමක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…