ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ගුවන් අනතුර පිළිබදව අණාවරණයක්
ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේදී ගුවන් යානයක් ගොඩනැගිලි කිහිපයක් මතට කඩා වැටී අනතුරක් සිදු වුනේ පසු ගිය සෙනසුරාදායි. අනතුරට ලක් වුනේ මෙක්සිකෝවට අයත් වෛද්‍ය සැපයුම් ගුවන් යානයක්. ෆිලාඩෙල්ෆියා පොලීසිය ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ශයට පත් වි ඇති බවයි.…
-
හෙට අනිද්ද රනිලුයි සජිතුයි කරන්න හදන දේ UNP මහලේකම් තලතා සියල්ල හෙළිකරයි
-
පිස්සුද..? ඡන්දේ තිබ්බොත් බලාගමුකෝ..මහරගම සෙට් එකක් මාර ගේමක් ඉල්ලයි
-
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්
-
අනේ.. ලැජ්ජා නැතුව යන්නකෝ..
-
බහාලුම් ලෙඩක් ඇදලා ආණ්ඩුවට මඩ ගහන සජිත් ඇතුළු විපක්ෂෙට බිමල් දුවන්න දෙයි
-
බහාලුම් හුටපටයට චෝදනා එල්ලවෙන බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇත්තම කියයි
හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප
අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ එක් එක්…
නිදහස් පක්ෂයේ අනාගතය ගැන තීරණය කරන්න හිටපු ජනපතිනිය පෙරට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ඉහළපෙලේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්…
අකුරණ නගරය යළිත් ජලයෙන් යටවේ
මධ්‍යම කඳුකරය පුරා ඊයේ පස්වරු කාලයේ සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. නගරය හරහා ගලා යන පිගා ඔය සහ වහගල…
කෘෂිකර්ම අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14) දිනයේ දී නිකුත් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එමෙන්ම මීට…
අත්අඩංගුවට ගැනුණු හිරුණිකා ඇතුළු පිරිස අද අධිකරණයට
අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා අධිකරණයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ජනාධිපති නිවස අසල විරෝධාවයක එක්වීම සහ පොලිසියේ රාජකාරියට බාධා…
අධිවේගයේ සැප බස් ඉරිදා නවතී
අධිවේගී මාර්ගයන්හි මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස් රථ 20 වන ඉරිදා සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන…
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි. මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි දී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී…
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට්…
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට්…
ශ්‍රී ලංකා – ඔස්ටෙ‘්රලියානු පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
මෙම තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. ඊයේ දිනය නිමා වන විට සිය…
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම් යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට සැලැස්මක් සකස් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් ප්‍රකාශ කර තිබෙනවා ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු වන සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුක්රේන – රුසියා යුද්ධය එක් දිනකින් අවසන් කළ හැකි බවයි එමෙන්ම යුක්රේනයේ ජනාධිපතිවරණ…
ගාසා තීරයේ සටන් විරාම පිළිබද දෙවන අදියරේ සාකච්ඡා හෙටින් ඇරඹේ
ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…