ආහාර අසාත්මිකතාවක් හේතුවෙන් පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
පාසලෙන් ලබා දුන් දහවල් ආහාරයෙන් පසුව ක්ලාන්ත වීම හේතුවෙන් මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
මෙම සිසුන් අතර සිසුන් හයදෙනෙකු සහ සිසුවියන් තිදෙනකු සිට්න බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහලේ ප්‍රකාශයකු සඳහන් කලා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













