නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව නව අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි. අමාත්‍යවරු බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක –…

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තැබීමෙින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහවත්ත ඔරලෝසු…
ඊශ්‍රායල ආරක්ශක ඇමතිගෙන් ගාසා නගරයට රතු එළියක්
ඊශ්‍රායලය ගාසා නගරය වෙත සිදු කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර කුඩා ළමුන් 7 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර…
සපුගස්කන්ද තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක්
සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකෙරෙන වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුව ව්‍යාපෘතියට අභිලාශ කැඳවීම සිදුකර තිබෙනවා. මෙය ඩොලර් බිලියන 3ක ආයෝජනයක් බවයි ලංකා ඛණිජ…
ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් මිල පහලට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීම සඳහා කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. අත්‍යාවශ්‍ය…
ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. ඒ අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද්…
ළිඳකට බහින්න ගිය පුද්ගලයෙක් ඇද වැටී මරුට
දීර්ඝ කාලයක් වසා තිබූ ළිඳකට බැසීමට ගිය පුද්ගලයෙක් සිහිසුන්ව ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ැඅත්තේ කල්තොට, ගල්ටැම්යාය ප්‍රදේශයේ ළිඳකට බැසීමට උත්සාහ කළ පුද්ගෙලයෙකි. පොලිසිය…
රටේ සහල් නිෂ්පාදනය වැඩි කරන්න රජය සූදානම්
තවත් වසර 02 කින් මෙරට සහල් නිෂ්පාදනය වැඩි කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවත් මේවන විට මෙරට ගොවීන්හට ප්‍රමිතියෙන් යුත් සහතික කළ බීජ පාවිචියට ලැබෙණුයේ 10%…
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර
දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර දුනු විදීමේ සංගමයේ මහා සමුළුවේදී, ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සුනේත්‍රා සෙනෙවිරත්න, තාක්ෂණික නිලධාරී තනතුර මෙරට ඉතිහාසයේ පළමු වරට හිමි කර…
නීති විරෝධී දුම්වැටි සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට
රුපියල් 3,540,000 (තිස් පන් ලක්ෂ හතලිස් දහසක්) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ…
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට යයි
ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. වටවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.…
ඇල්ල බස් අනතුර: ජීවිතක්ෂයට පත්වූන්ට ලක්ෂ 10 බැගින් වන්දි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේදී ඊයේ(04) රාත්‍රී අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිසේ වෙත වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව…
අප්සරාවියන්ට ප්‍රසිද්ධ සිගිරියේ උප පොලිස් පරික්ෂිකාවක් කුෂ් හා අයිස් සමග ”අතුරුදහන්” අල්ලයි
රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සීගිරියේ ”අතුරුදහන්” නමින් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙකු සීගිරිය පොලිසියේ උප පොලිස් පරීක්ෂිකාවක් සහ කාන්තා පොලිස්…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 4ක් ඇනහිටියි
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරීම සඳහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තරගයකදී ටර්ක්මේන්ස්තානය ගෝල 1-0ක්…
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණා. ඒ දියගම මහින්ද…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය තරගය අද
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ එකොලොස් වන තරඟය අද පැවැත්වෙනවා. ඒ…
කාන්තා ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දසවන තරඟය අද පැවැත්වෙනවා. ඒ ඉන්දීය…
චමරි අතපත්තුට දඩයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මැචාඩෝට පිරිනමා තිබෙනවා. වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඇය දැරූ නොනවතින උත්සාහයන් වෙනුවෙනුයි මෙවර නොබෙල් සාම ත්‍යාගය ඇයට හිමිව ඇත්තේ. ඔස්ලෝහිදී සම්මානය ප්‍රකාශයට පත් කරමින් නොබෙල් කමිටුව පවසා ඇත්තේ ලතින් ඇමරිකාවේ සිටින ධෛර්යමත්ම කාන්තාව ඇය බවයි. එමෙන්ම වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය ඉතා භයානක…
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ජපානයට භූ කම්පන ද්විත්වයක්
ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 41 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…