නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව නව අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි. අමාත්‍යවරු බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක –…

රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු සදහන් කර ඇත්තේ, පෞද්ගලික හේතුවක් මත…
පද්මෙගේ රසායනික ද්‍රව්‍ය සඟවන් සිටි පොහොට්ටු පාක්ෂිකයන් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු…
රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන්
රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින…
පංචිකාවත්ත වෙඩි තැබීමේ යතුරු පැදිකරු අල්ලයි
කොළඹ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී අද(06) අලුයම සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත අදාළ…
ඉන්ධන බවුසරයක ත්‍රීරෝද රථයක් ගැටෙයි
කොළොන්නාවේ සිට කොගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් තබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා…
සර්ව ජනබලය රට දියුණුව කරා ගෙන යන පක්ෂයක්
සර්ව ජනබල පක්ෂය ජනතාවට ව්‍යවසායකත්වය මනසට ලබාදී රට දියුණුව කරා රැගෙන යන පක්ෂයක් බව එම පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. ඒ…
විනෝද ගමන අවසන් ගමන් වෙයි
හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු එම සංචාරක හෝටලයේ කාමරය තුළ මියගොස් ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ…
වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව වැඩිම වී…
වීසා නොමැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ
විසා බලපත් නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සදහන් කර තිබෙනවා. එම පිරිසට විසා බලපත්…
ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෛද්‍ය නිර්දේශය මත ඊයේ පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට…
පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී
මිද්දෙණිය ප්‍රදේශයේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. එහි තිබී කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් සොගා ගෙන…
මීගමුවේ නිවසකට සහ පානදුරේ වෙළෙඳ සැලකට වෙඩි ප්‍රහාර
මීගමුව සහ පානදුර ප්‍රදේශවලදී වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් අද(06) අලුයම 1.38ට පමන මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ…
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම නිවේදනය අද දිනය පුරා වලංගු වන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණා. ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි. මෙම ක්‍රීඩා උළෙල ලබන 14 වන දා දක්වා පවත්වනු…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය තරගය අද
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ එකොලොස් වන තරඟය අද පැවැත්වෙනවා. ඒ…
කාන්තා ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දසවන තරඟය අද පැවැත්වෙනවා. ඒ ඉන්දීය…
ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් පාකිස්තානු කාන්තාවන්ට 222ක ඉලක්කයක්
2025 අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය මේ වන…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
IPL තවත් තරග දෙකක් අද
IPL අද සිට යළිත්
මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් නව සාම ගිවිසුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් පිළිගෙන තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද සාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායල සහ හමාස් යන දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබුණා. ඒ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද නිවේදනයෙන් අනතුරුවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
ඉරානයේ සිටින ජර්මන් ජාතිකයන්ට දැනුම්දීමක්
ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කරයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…