ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
එළඹෙන නොවැම්බර් මාසය වන විට ඩෙංගු ව්‍යාප්තියේ යළි වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මේ අතර ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පැලවත්ත විජිතපුර ප්‍රදේශයේදී මදුරු කීටයන් බෝවිය හැකි ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයකට කඩුවෙල අධිකරණයේ නඩු පැවරීමට…

වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ, වැවිලි සහ ප්‍රජා…
නාවලපිටියේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි
නාවලපිටිය, නාගස්තැන්න ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා එහි සිටි 47 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙක් සහ මත්පැන් පෙරීමට…
ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඊට සහභාගි වූ සබීන් යූසෆ් මහත්මිය සමත්ව තිබෙනවා. මෙම තරගාවලියේ…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනවාරි 27 වන දින රාත්‍රී ඔඩ්ඩුසුඩාන්, කරඩිපිලව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක හිසෙහි ලේ ගලමින් සිටි තුවාලකරුවෙක්…
විදුලි සැරට ජීවිත දෙකක් බිලි
කරදියනාරු, පුලියාවේල් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවකට විදුලි සැර වැදීම හේතුවෙන් මියගොස් සිටින බවට කරදියනාරු පොලිස් ස්ථානයට ලද පණිවිඩයයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අඛණ්ඩව
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට…
විශේෂ රථවාහන සැලැස්මක් අද සිට
78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය…
වියළි කාලගුණය නිමකරමින් ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයේත්…
ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ…
කෝටි 22ක් වටිනා කොකේන් සහ මත්පෙති සමග සැකකාරියක් අත්අඩංගුවට
කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමග සැකකාරියක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(29) උදෑසන ගනේමුල්ල,…
මියගොස් සිටි කඳුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් හමුවෙයි
නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබී කඳුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් අද(29) දින හමු වූ බව නල්ලනත්නිය පොලිසියේ ස්ථානාධිපති ආර්. නිරෝෂන් මහතා පවසනවා. එම වතු…
පස්වෙනි සමාලෝචනය සදහා අයි එම් එෆ් නියෝජිතයින් දිවයිනට
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට, හැකි ඉක්මනින් IMF නියෝජිතයින් කණ්ඩායමක් යළි දිවයිනට…
අවුරුදු 12 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජයෙන් පියවර
වයස අවුරුදු 12 ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රාහී කුසලානයට අමතරව ‘ශූරතා මුදු‘ පිරිනැමීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙවන්නක් සිදුවන පළමු…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය ඊයේ…
ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා…
ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව…
වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්
එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
මෙක්සිකෝවේ දකුණු ප්‍රාන්තය වන චියාපාස් වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. මෙම භූකම්පනයේ බලපෑම ග්වාතමාලාව සහ එල් සැල්වදෝරය දක්වා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූකම්පනයෙන් අනතුරුව එහි කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 300ක පමණ දුරකට සුනාමි රළ ඇතිවිය හැකි බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු ඇඟවීමක් ද නිකුත්කර තිබෙනවා.…
අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































