පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී වගකීම් පැහැර හරින ලද නිලධාරීන් වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බවත් ඒ සියල්ල යටගසා යුද්ධය අවසන් කිරීමට බුද්ධි අංශයට නායකත්වය ලබාදුන් නිලධාරීන් හිරකරගෙන සිටින්නේ කාගේ අවශ්‍යතාවයන් උවමනාවන් ඉටු කිරීමටදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන්…

හිටපු රේගු අධිකාරිවරු සිව් දෙනෙකුගෙන් අභියාචනාධිකරණයට අභියාචනයක්
පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 35ක සිර දඬුවම් ලබා සිටින…
උද්ධමන අනුපාතය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, 2024 දෙසැම්බර් මාසයේ දී (-1.7)% සිට 2025 ජනවාරි මාසයේදී (-4)% දක්වා අඩු වී තිබෙනවා. ජන…
අතුරුදන් වූ දරුවෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි
අතුරුදන් වු දරුවෙකු සොයා ගැනීම සදහා මහජන සහාය අවශ්‍ය බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අතුරුදන් වී ඇත්තේ කළුතර දකුණ 125 න් 5…
40 වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉශාදි අමන්දාට
40 වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉශාදි අමන්දා මහත්මිය විසින් හිමි කරගෙන තිබෙනවා. මෙවර ලෝක විවාහක රූ රැජින තරගය පැවැත්වූයේ…
පාර්ලිමේන්තු වැටුප පුද්ගලිකව නොගන්නා බවට දේවානන්ද සුරවිරගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තුවෙන් ලැබෙන මන්ත්‍රී වැටුප පුද්ගලිකව ලබා නොගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ජනාධිපතිවරයා ඇතුලු සියලු…
විදුලිබල මණ්ඩලය හා එයට සම්බන්ධ ආයතනයවල ස්වාධිපත්‍ය ආරක්ශා කරන බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගෙන් ප්‍රකාශයක්
විදුලිබල මණ්ඩලය හා එයට සම්බන්ධ ආයතනයවල ස්වාධිපත්‍ය ආරක්ශා කරන බව විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. විදුලි බල මණ්ඩලය හා එහි ආයතන විකිණීමක් සිදු නොකරන…
මහනුවර මහ නගරසභාව විසින් නව මෘදුකාංගයක් හදුන්වා දෙයි
මහනුවර මහ නගරසභාව විසින් නව මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් මහනුවර නගරයේ රාජ්‍ය ආයතන ,රාජ්‍ය නිලධාරීන්,මහනුවර නගරයේ ජනතාව සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ වන බවයි…
වී සදහා සහතික මිලක්
වී සදහා සහතික මිලක් ලබා දීමේ කැඩිනට් පත්‍රිකාවක් එළඹෙන සදුදා ඉදිරිපත් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මාධ්‍ය වෙත…
පොලීසියෙන් මහජනතාවට කෙටි දුරකතන අංකයක්
අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා…
උතුරේ ඉඩම් නැවත ජනතාවට ලබා දීමට පියවර
උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ…
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර දුම්රිය මාර්ගයට පස් කණ්ඩියක් සමග ගසක් කඩාවැටීමෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය…
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක්
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීම සඳහා නව පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා. 2008 වසරේ කොළඹ…
ලාංකිකයින් 3065ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ සූදානමක්
නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනය වෙයි
මෙක්සිකෝවේ ට්‍රක් රථයකින් මළ සිරුරු 11 හමු වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































