සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහාත අභාවප්‍රාප්ත වුණා. මහනුවර මහරෝහලේදී ඊයේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ ඥාතීන් සඳහන් කළේ. ආනන්ද පෙරේරා…
ඩෙංගු වැඩි වීමේ අවධානමක්
පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මේ වන විට ඩෙංගු රෝගීන් 23,000ක් පමණ…
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා . ඊයේ පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද පෙ.ව 10.30 තෙක්…
2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට
2024 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම අද සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද සිට ජුනි 14 වනදා දක්වා ඔන්ලයින්…
රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට බුද්ධ ප්‍රතිමාවක් විකිණීමට ගිය යකැදුරෙකු අත්අඩංගුවට
ඉපැරණි පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය…
බස්නාහිර මෙන් උසස් සෞඛ්‍ය සේවාවවක් සහිත පළාතක් බවට උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව දියුණු කරනවා
බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීම තම අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය…
කෝලී විවේකයක් ඉල්ලයි
RCB කණ්ඩායම ඉන්දීය ප්‍රිමිය ලීගයෙන් ඉවත් වීමත් සමග විරාට් කෝලී 20-20 ලෝක කුසලානයට පෙර විවේකයක් ඉල්ලා ඇති බවට වාර්තා වෙනවා. මෙම ඉල්ලීම BCCI වෙත…
ගස්වලට නඩු
කොළඹ නගර සීමාවේ ඉතා අනාරක්ෂිත ආකාරයේ තාප්ප, ගොඩනැගි, ගස් තබාගෙන ඒවාට පිළියම් නොයොදන පෞද්ගලික අංශයේ ආයතනවලට හා පදිංචිකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ මහ නගර…
ජනපති සහ මස්ක්
ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙන් වන එලොන් මස්ක් සමඟ ඉන්දුනීසියාවේදී සාකච්ඡා කළේ, ‘ස්ටාර්ලින්ක්’ අන්තර්ජාල සේවාව මෙරටට ලබා දීම සම්බන්ධයෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ‘ starlink අන්තර්ජාල…
මුහුද රළු වෙයි
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
අද රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙනවා
පවතින සුළං තත්ත්වය සමඟ අද රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙනවා. ඒ අනුව කොළඹ මලලසේකර මාවත හන්දියේ සිට තුන්මුල්ල හන්දිය, ජේම්ස් පීරිස් මාවත හන්දිය සිට…
ලෝක ජනගහනය පිළිබද පුරෝකතනයක්
2050 වසරේදී ලොව වයස්ගත ජනගහනය බිලියන 1.6ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා. එය ගෝලිය ජනගහනයෙන් සියයට 21 ක් වනු ඇති. 2021 වසරේදී…
ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් කැඳවීම හෙට සිට
2024 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම හෙට සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හෙට සිට ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය
ලෝකයේ වියළිම ධ්‍රැවීය නොවන කාන්තාරය ලෙස විද්‍යාඥයන් හඳුන්වන ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරය, මේ වනවිට හිමෙන් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මීට වසර 10කට පෙර ඇටකාමා කාන්තාරය මේ අයුරින් හිමෙන් වැසී ගොස් ඇති අතර මෙලෙස හිම පතනයක් සිදුවීම විපරිත කාලගුණ පෙරළියක් බවයි විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙන්නේ. මෙම ඇටකාමා කාන්තාරය ඇන්දීස් කඳු…
ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වැන්නයි බලකරමින් විරෝධතා
සාමාන්‍ය වැසියන්ට පිටව යාමට ගාසා තීරයේ සෑම දිනකම පැය 4 ක්
අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීමේ අවධානමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…