සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

රැකියා ගැටළුවට විසදුම් ලබා දෙන බවට ජනපතිගෙන් සහතිකයක්.
රට බංකොලොත් භාවයෙන් මුදාගැනීමෙන් පසුව රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවලට විසදුම් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික තරුණ සේවා සභාව මගින්…
අල්ලස් ලබාගැනීමට තැත් කල ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමට තැත් කල උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන්…
තද සුළං ගැන යළි අනතුරු ඇඟවීමක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (26) පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව 10.30 තෙක්…
ඉන්දියාවේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයට ප්‍රමිති සහතික නොමැති බවට හෙළිවෙයි
ගිනිගැනීමට ලක්වූ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානය, ගිනි ආරක්ෂණ ඇතුලු අදාළ ප්‍රමිති සහතික ලබානොගෙන පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඊයේ…
කඩුගන්නාව පහළ ප්‍රදේශයෙන් අනිද්දා දිනයේ තාවකාලිකව වැසේ
අවදානම් සහිත ගල් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අනිද්දා පැය දෙකක පමණ කාලයක් වසා තැබීමට නියමිත බව ජාතික ගොඩනැගිලි…
දුම්රියේ ගැටී ඇතින්නක් හා අලි පැටවෙකු මියයයි
වවුනියාව,කනගරායන්කුලම ප්‍රදේශයේදී යාපනය සිට අනුරාධපුරය දක්වා ගමන්ගත්ශි ඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් හා අලි පැටවෙකු මියගොස් තිබෙනවා. වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ වයස අවුරුදු 25 ක පමණ…
කඩා වැටුණු ගස් පිලිබඳ අනාවරණයක්
කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම්…
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් ඉවත් කෙරේ
ඉදිරි දින කිහිපය තුලදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කිහිපයක් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.…
විදුලි සැර වැදී පුද්ගලයකු මියයයි
මරදන්මඩුව,කපුගොල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා. වෙසක් කුඩු සදහා විදුලිය සැපයිමට කටයුතු කරමින් සිටියදි අදාළ පුද්ගලයා මෙම අනතුරට මුහුණ පා ති බව සඳහන්.…
ඩෙංගු මර්දන සතියක්
පවතින අවදානම හේතුවෙන් අද සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු…
ගල්ගමුවේ අනතුරකින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට – තවත් 13ක් රෝහලේ
ගල්ගමුව, මීඔය ආසන්නයේ සිදුවූ අනතුරකින් එක පුද්ගලයෙක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන්කළ වෑන්රථය රියදුරු ට නින්දයාම…
කොළඹ ගස් කඩා වැටීම් 59ක්
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී තිබෙනවා. කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ…
පාසලේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටේ
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම , හලාවත ආනන්ද ජාතික පාසලේ ගොඩනැගිල්ලක් මතට විශාල ගසක් කඩාවැටී තිබෙනවා. ඉන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
චීනයෙන් අනතුරු ඇඟවීමක්
අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේදී චීනයේ අයිතිවාසිකම්වලට හානි කරමින් තීරුබදු සහන ලබා ගැනීමට කිසියම් රටක් උත්සාහ කරන්නේ නම්, චීනය එයට දැඩි ලෙස විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යංශය පවසනවා. එවැනි වාතාවරණයක් ඇති වුවහොත්, චීනය එය නොපිළිගන්නා බවත් සිය නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පියවර ගන්නා බවට චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර…
හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය
ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හදවතට
අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…