යුරෝපයේ අධික උණුසුම තවදුරටත් පවතිද්දී ස්පාඤ්ඤයෙන් වාර්තාගත සෙල්සියස් අංශක 46 ක උෂ්ණත්වයක් සටහන්ව තිබෙනවා.
යුරෝපයේ බොහෝ ප්‍රදේශ මේ වනවිට තාප තරංගයක බලපෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දකුණු ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රදේශද මීට ඇතුලත්.
මේ අනුව මේ මාසය වාර්තාගත උණුසුම්ම ජුනි මාසය වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













