බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජයට රුපියල් මිලියන 1.7 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනුකර තිබෙනවා.