සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

අද රන් මිල
වෙළඳපොළේ අද රන් අවුන්සයක මිල රුපියල් 703,266ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස සඳහන් වී ඇති…
අමරවීර ප්‍රංශයට
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ දිනවල පැවැත්වෙන ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සමරු උත්සවයේ සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර…
විජයදාසගේ සභාපතිකමට එරෙහි වාරණය තවදුරටත් දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස…
ගොවියා රටේ අංක එකට ගේන ක්‍රමවේදයක්
ගොවියා රටේ අංක එකට ගෙන ඒමේ ස්මාර්ට් ක්‍රමවේදයක් තම රජයක් තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ…
ධීවරයින්ට හදිසි දැනුම්දීමක්
සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින්…
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රංශයට
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගියා.…
ඉන්ධන පරිභෝජනය ඉහළට
වෙසක් සමය තුළදී වාර්තාගත ඉන්ධන පරිභෝජනයක් මෙරට තුළ සිදුව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. කොරෝනා සමයෙන් පසු වැඩිම ඉන්ධන අලෙවියක් එම කාලසීමාවේදී සිදු…
රාජ්‍ය ආයතන රැසක වාහන අස්ථානගත වෙයි.
රජයේ ආයතන රැසකට අයත් වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවල සදහන් වනවා. ඒ අනුව මෙම අස්ථානගත වාහන…
මියන්මාරයේ සහ රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට රජයෙන් පියවර
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කඳවුර තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණයින් 49 දෙනා සහ රුසියානු යුද්ධයට ගිය හිටපු හමුදා සාමාජිකයින් බේරාගෙන යළි ශ්‍රී…
“සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක්
“එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී “සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද…
ඩෙංගු රෝගීන් ඉහළට
මෝසං වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම…
එළවළු මිල ඉහළට
වර්ෂාවත් සමග වෙළදපොලේ එළව`ඵ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බෝංචි කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 700 දක්වාත්ල මා`ඵමිරිස් කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 480 දක්වාත්…
මාතර වෙඩි තැබීමක්
මාතර, වැලිගම, බටවල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදි තාප්පයකට වෙඩි වැදීම සිදුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වැන්නයි බලකරමින් විරෝධතා
තායිලන්තයේ බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා ඇති බව අරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බවයි සඳහන් වන්නේ. කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති දෙකකට පමණ පෙර මාධ්‍යය වෙත ලැබී තිබූ අග්‍රාමාත්‍යවරියගේ රහස් දුරකථන සංවාදයකට විරෝධය දක්වමින් ජනතාව මෙලෙස විරෝධතා ආරම්භ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය,…
යුරේනීයම් බලගන්වන්න ඉරානයට පුළුවන් – ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ ප්‍රධානී කියයි
ඇටාකමා කාන්තාරය හිමෙන් වැසේ
ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ ජය දකුණු අප්‍රිකාවට
අමෙරිකානු සහ චීන ජනපතිවරුන් අතර හමුවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…