ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වැඩිම රෝගීන් ප්‍රමාණයක් ජුනි මාසයේදී වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538…

ජාතික නිවාස වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක 2026 ජාතික නිවාස වැඩසටහන අද ආරම්භ වනවා. ගාල්ල නගරයේදී ආරම්භ වන මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය…
වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
මෙම වසර ගත වූ පළමු දින 25 තුළ සංචාරකයින් දෙලක්ෂ 23,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලසීමාව…
කටුනායක ගුවන් තොටුපලේ කාර්්යක්ෂමතාව ඉහළ නැංවීමට අද සිට නව වැඩපිළිවෙලක්
කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද සිට නිල වශයෙන් විවෘත කෙරුණා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු හතරක් අද සිට මෙලෙස…
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
උඩමළුව, සාරිපුත්‍ර ආශ්‍රමය මාර්ගයේදී පුද්ගලයෙකු හා කාන්තාවක් බඹර ප්‍රහාරයකට ලක්ව අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස…
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගොවි පොළක පිහිටි වෙළෙඳ සැලක රාතී මුරකරු ලෙස සේවය කළ…
පහරදීමකින් කාන්තවක් මරුට
පහරදීමක් හේතුවෙන් අඟුලාන ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(27) දහවල් අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගෙස් ඇති…
රටේ බොහෝ තැන්වලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්…
ගම්පහ crime OIC ට අධිකරණයෙන් දුන් නියෝගය
රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් වූ ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප මත මුදා…
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අම්බලන්ගොඩ, ගලගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. පොලිසිය පවසන්නේ නිවස…
අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
ශ්‍රී ලංකා මහ බැකුව විසින් 2025.08.28 දින නිකුත් කරන ලද රුපියල් 2000 මුදල් නෝට්ටු ඇතැම් බැංකුවල මුදල් ස්වයංක්‍රීය තැන්පත් කිරීමේ යන්ත්‍රවලින් ප්‍රතික්ෂේප කිරීමෙන් හැටන් ප්‍රදේශයේ…
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා . අදාළ ලිපියේ දැක්වෙන්නේ ගත වූ මාස 08කට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම…
රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. වර්තමානයේදී රුමේනියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම, ශ්‍රී…
කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
හේවා පේඩිගේ දිනූෂ චතුරංග නොහොත් ‘කෙසෙල්වත්තේ දිනුෂ’ නමැති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව දින 90ක රැඳවුම් නියෝග ලබාගත් බව කෙසෛල්වත්ත පොලිසිය පවසනවා. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් වී තිබෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගෝල තුනට එකක්…
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර්…
අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින්…
මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වූ ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන ඔහු මියයන විට 74 වන වියෙහි පසු වූවා. ඔහුගේ අභාවය වෙනුවෙන් සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි
ඕස්ටේ්රලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































