කොට්ටාවේ වෙඩි තැබීමක්
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල අද රාත්‍රියේ වෙඩි තැබීමක් සදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවයි. සිද්ධිය ගැන කොට්ටාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

රාජ්‍ය වෙසක් කලාප පිණ්ඩපාත චාරිකාව අවසන්
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන පිණ්ඩපාත චාරිකාව අද උදෑසන නුවරඑළිය නගරයේදී පැවැත්වුණා. නුවරඑළිය නගර මධ්‍යයෙන් ආරම්භ කළ පිණ්ඩපාත චාරිකාව නුවරඑළියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසලින්…
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ජීවිතක්ෂයට
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි ‘රතු පාළම’ නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසනවා.…
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය ආරම්භ කර තිබෙනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද පස්වරුව වනවිට සියලු මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි…
ගබඩාවක් කඩා පුපුරණ ද්‍රව්‍ය පැහැරගනී
අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබු වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන ගොස් තිබෙනවා. දැනට ලැබි ඇති…
විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. එහි සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක්…
අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට
පේදුරුතුඩුව පොලිස් වසමේ මන්දික්කායි ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි කියුබ් 9 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු පේදුරුතුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
රාජගිරිය අවට රථවාහන තදබදයක්
බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය සහ රාජගිරිය අවට මාර්ගවල මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බව අපවාර්තාකරුවන් පවසනවා. බත්තරමුල්ලේ සිට කොළඹ දෙසට පැමිණිමට තිබූ මංතීරු 4…
මැතිවරණ පැමිණිලි 549 දක්වා ඉහළට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පොලිසියට මැතිවරණ පැමිණිලි 549 ක් ලැබී තිබෙනවා. ඒ අනුව, අපරාධමය පැමිණිලි 112 ක් සහ මැතිවරණ…
බිරිය ඝාතනය කළ සැමියා අත්අඩංගුවට
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් වු බහින් බස් වීමක් මත සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, පොළොන්මාරුව උතුර ප්‍රදේශයේ…
ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක්
මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් වර්තමානය තුළ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසන්නේ ලොව පුරා…
අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
අරණායක පොලිස් වසමේ අරම ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අරණායක…
මිලියන 130,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 130,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට නියමිතයි. ඒ අනුව දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක් වටිනා…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000ක්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නියමිතව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය…
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා. ඒ් ගැන…
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වයස අවුරුදු 42ක් පමණ වූ…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් දිස්ත්‍රික්කයේ පිහිටි ඩෝර්ඩෝ ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක…
දැන හෝ නොදැන සිදුකරනු ලද කිසියම් සමාජ විරෝධී ක්‍රියාවන් හේතුවෙන් අධිකරණයෙන් වරදකරුවෙකු කරනු ලබන පුද්ගලයන් නිෂ්චිත දඩුවම් කාල පරාසයකට බන්ධනාගාරගත…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරැවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ…
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග…
රියන් පරාග්ගෙන් වාර්තාවක්
ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6…
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත්…
මුම්බායි ඉන්දියන්ස් සංචිතයට වෙනසක්
මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
අසලංකගෙන් ශතකයක්
නායක චරිත්ගෙන් සටන්කාමී ශතකයක්
දේවස්ථානයේ දුම් කවුළුවෙන් යළිත් කළු දුමාරයක්
ලෝකයේම අවධානය දිනාගත් වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලුවෙන් යළිත් කළු දුමාරයක් නිකුත්ව තිබෙනවා. එයින් ඇඟවෙන්නේ තවමත් නව පාප් වහන්සේ නමක් තේරී පත් වී නොමැති බවයි. එමෙන්ම ඊයේ ද එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් මෙසේ නිකුත් වූයේ කළු දුමාරයක්. මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ ආරම්භ වුණා.…
නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවන ඡන්ද විමසීම ඇරඹීමට සියලු කටයුතු සූදානම්
ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
පකිස්ථානයෙන් ඉන්දීය ගුවන් යානාවලට ප්‍රහාර
පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා 05ක් බිඳ හෙලයි
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
Soja Biz සාර්ථකත්වයට දැක්වූ අනුග්‍රහයට පැසසුම්
සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට සිට
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ
චීන ජාතික ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…