Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට සිට

    සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට සිට

    2023-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සී .බි .එල්  සමාගම හා අනුබද්ධිත සමාගමක් වන සමපෝෂ ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පැවැත්වෙන සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනා.

    මෙවර සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල සඳහා පළාත් පහක් ආවරණය වන අතර මීට පෙර පැවති උතුරුමැද, ඌව, වයඹ, නැගෙනහිර යන පළාත් වලට අමතරව මෙවර නව පළාත ලෙස දකුණු පළාත තරගාවලියට එක් වනවා.

    ඒ අනුව මෙවර සියලු පළාත් ආවරණය කරමින් පාසල් 650 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාව 18000 ක් පමණ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඉසව් 650 ක් ආවරණය වෙනවා.

    මෙවර තරගාවලිය ආරම්භ කරමින් වයඹ පළාත් තරග අගෝස්තු 15 සිට 18 දක්වා වෙන්නප්පුව ඇල්බර්ට් පීරිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සැප්තැම්බර් 01 සිට 04 දක්වා ඌව පළාත් තරග බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

    එම දිනවලම දකුණු පළාත් තරග බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සැප්තැම්බර් 19 සිට 23 දක්වා අවසන් අදියර ලෙස නැගෙනහිර පළාත් තරග පැවැත්වෙන්නේ කන්තලේ ලීලරත්න ක්‍රීඩාංගණයේ දීයි.
    මෙම තරගාවලියේ දී එක් එක් පළාත් තරග ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබනවා.

    මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සී බී එල් ආහාර අංශයේ අලෙවි කළමනාකරු විජිත ගෝවින්න.

     

    http://vnews.lk/wp-content/uploads/2023/08/VIJITHA-GOVINNA-EDIT-.mp3
    CBL Samaposha Taj Samudra
    පෙර පුව​තසූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මිය යයි
    ඊළඟ පුව​ත ජනපති උතුරේ ජනතාව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රවටනවා

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group