රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවල පලවීමෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වුනේ.…

රන් මිල පහළට
පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව, අද වන විට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් නව ලක්ෂ…
නිහඬ කාල සීමාවේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12න් අවසන් වුණා. ඒ අනුව අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ කිසිදු…
මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් එක් අයෙකු මිය…
සබරගමුව සිසුවාගේ විමර්ශණ සී අයි ඩී යට
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.. මේ සම්බන්ධව…
ලොකු පැටී දිවයිනට
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ”ලොකු පැටී” දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඩුබයි සිට…
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
තංගල්ලේ මනුශ්‍ය ඝාතනයක්
පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා. ඊයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ තංගල්ල…
ජනපති වියට්නාමයට
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06…
පුංචි ඡන්දයට සුරා සැල් වැසේ
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්‍ර ඇති ඒවා හැර අනෙකුත් සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 06 වැනිදා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා…
පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි
පාර්ලිමේන්තුව ලබන මැයි 8 සහ 9 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ…
ඩෙංගු මර්දන සහයකයින් 671ක් ස්ථීර සේවයට
මෙරට වරින්වර මතුවන ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අරමුණු…
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහතිකයක්
යල කන්නය සඳහා පොහොර ප්‍රමාණවත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් අද ගොවිජන මන්දිරයේදී පවත්වා ඇති බව සඳහන්. පොහොර…
අපේක්ෂකයින් 5ක් අත්අඩංගුවට
පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින තවත් අපේක්ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ මැතිවරණ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය…
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා. ඒ් ගැන…
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වයස අවුරුදු 42ක් පමණ වූ…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් දිස්ත්‍රික්කයේ පිහිටි ඩෝර්ඩෝ ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක…
දැන හෝ නොදැන සිදුකරනු ලද කිසියම් සමාජ විරෝධී ක්‍රියාවන් හේතුවෙන් අධිකරණයෙන් වරදකරුවෙකු කරනු ලබන පුද්ගලයන් නිෂ්චිත දඩුවම් කාල පරාසයකට බන්ධනාගාරගත…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරැවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ…
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග…
රියන් පරාග්ගෙන් වාර්තාවක්
ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6…
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත්…
මුම්බායි ඉන්දියන්ස් සංචිතයට වෙනසක්
මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
අසලංකගෙන් ශතකයක්
නායක චරිත්ගෙන් සටන්කාමී ශතකයක්
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවල පලවීමෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වුනේ. කෙසේ නමුත් රෝහිත් තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග සඳහා දිගටම…
ඉන්දියාව පිප්රාහ්වා කෞතුක වස්තු යළි ඉල්ලයි
නව පාප් වහන්සේ තෝරාගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි.
රුසියාවේ පූර්ණ සහාය ඉන්දියාවට
ඉන්දියාවේ යුද ශක්තිය වැඩිකරගන්න අමෙරිකාවෙන් යුද උපකරණ
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
Soja Biz සාර්ථකත්වයට දැක්වූ අනුග්‍රහයට පැසසුම්
සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට සිට
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ
චීන ජාතික ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…