ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
මෙම මාසය තුළ ගතවූ දින 08ක කාලයේ දී පමණක් ඩෙංගු රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊයේ දින දක්වා රෝගීන් 65,034ක් වාර්තා…

ආදානි නැවන ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා ඇරඹීමේ සූදානමක
අදානි සමූහය මෙරට බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිවේදනය කර දින කිහිපයකට පසු එහි ඉහළ විධායක නිලධාරීන් ලබන සතියේ ය ශ්‍රී ලංකා රජසමඟ සාකච්ඡා නැවත ආරම්භ…
බොර තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන් වූ අතර, එය සියයට…
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයට නව වැඩ බලන මහ ලේකම්වරයෙක්
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බව එම පක්ෂයේ මධ්‍යම කාරක…
විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට
විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ වේලනෙයිල සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 09ක දරුවෙක්. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ…
අයවැයට කැබිනට් අනුමැතිය
ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය…
බස් – වෑන් රථ අනතුරකින් 12 දෙනෙකුට තුවාල
කන්දකැටිය – බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද උදෑසන පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ 12 දෙනෙකු…
වාහන පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට
වාහන පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පසුගිය 10 වනදා…
ඉන්දු – ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන් හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවයි.…
ඇල්ලේ ගින්නෙන් අක්කර 600ක් විනාශයි
ඇල්ල වැල්ලවාය රාවනා ඇල්ල රක්ෂිත වනාන්තරයේ ඇල්ල රොක්කඳු පංතියේ ඉකුත් 13 වැනිදා හටගත් ගින්න නිවා දමා තිබෙනවා. යුද හමුදාව,වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ඊයේ…
ඡන්දය කල් දමන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්
අය වැය විවාදය අවසන්වූ පසු පළාත් පාලන ඡන්දය පවත් වන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඉල්ලා තිබෙනවා. ඒ සඳහා සමගි…
රාජ්‍ය සේවකයන්ට සහනයක්
අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කර විවෘත කිරීමේ…
බලශක්ති ඇමති ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡාවක
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව…
විජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය සැමරේ
ලාංකේය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 37ක් සපිරෙනවා. ඔහුගේ 37 වැනි ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ විනිශ්චයට සිය සම්මේලනයේ විනිසුරුවන් සහභාගි වීමෙන් වැළකී සිටිය යුතු බවට ශ්‍රී…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම…
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ…
ලෝක තෙල් මිල යළිත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලොක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද උදෑසන වන විට ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.28 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.03ක වර්ධනයක්. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.81ක් දක්වා ඉහළ ගොස් ඇති…
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
DeepSeek ට අමෙරිකාවෙන් චෝදනා
ඕස්ටේල්රියාවේ ගංවතුරෙන් ජන ජීවිතයට බාධා
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































