Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආදානි නැවන ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා ඇරඹීමේ සූදානමක

    ආදානි නැවන ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා ඇරඹීමේ සූදානමක

    2025-02-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අදානි සමූහය මෙරට බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිවේදනය කර දින කිහිපයකට පසු එහි ඉහළ විධායක නිලධාරීන් ලබන සතියේ ය ශ්‍රී ලංකා රජසමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

    දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ඉදිරි මාවතක් ගවේෂණය කිරීම සඳහා නව සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ආයෝජනයක් වූ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වත්මන් රජය විසින් නැවත වතාවක් සලකා බැලීම සඳහා කමිටු පත් කරනු ලැබීම හේතුවෙන් මෙලෙස ව්‍යාපෘතියෙන් ඉවත් වන බවයි අදානි සමාගම ඉවත්වීමේ ලිපියෙහි සඳහන් කර සිටියේ.

    මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් බොහෝමයක් ලැබී තිබුණත් පරිසර නිෂ්කාශන වාර්තා ලැබීම ප්‍රමාද වෙමින් ඇති බවත්ල මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබීමත් හේතුවෙන් ඇතිවූ ප්‍රමාදයන් මත මෙලෙස ව්‍යාපෘතියෙන් ඉවත් වන බවත් අදානි සමාගම දැනුම් දී සිටියා.

    මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද කමිටු සමග සාකච්ඡා වට 14කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවත් එහිදී විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්ල තීරුබදු සහන සඳහා අනුමැතිය ලබා ගැනීම මෙන් ම බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන් වන සියලු කාරණා සම්පූර්ණ කළ බවත් අදානි ග්‍රීන් සමාගම සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර  තිබෙනවා.

    පෙර පුව​තබොර තෙල් මිල පහළට
    ඊළඟ පුව​ත දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group