කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. ඒ අනුව, රැඳවියන් පිරිසක් අතර ඇතිවූ මෙම ගැටුමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. කුරුවිට පොලිසිය සඳහන් කරන්නේ, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්
ලිට්රෝ ගෑස් කෙරවළපිටිය පිරවුම් සංකීර්ණයේ මෑන්පවර් සේවක කණ්ඩායමක් අතර අද (14) ඇතිවූ සේවක ඉල්ලීම් සම්බන්ධ නොසන්සුන්තාව මේ වනවිට සමථයකට පත්ව තිබෙනවා. ඒ අනුව ලිට්‍රෝ ගෑස්…
දුර ගමන් බස් රථ හදිසි පරික්ෂාවට ලක් කෙරේ.
දුරගමන් සේවාවල යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ හැටන් පොලිසිය මගින් අද හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා. මෙම පරික්ෂාවේදි බස් රථයේ අඩුපාඩු සහිතව බස්…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින්…
කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් දින දෙකක් වසා තැබේ
කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා…
විදේශ ඇමති සහ කැනේඩියානු මහ කොමසාරිස් අතර හමුවක්
විදේශ අමාත්‍ය විජිත හේරත් කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී තිබෙනවා. මෙරට දැඩි විරෝධය හමුවේ කැනඩාවේදී ස්මාරකයක් ඉදිකර විවෘත කිරීම සම්බන්ධයෙන් නැවත අවධාරණය කිරීම සඳහා අමාත්‍යවරයා අද…
හෙට ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියක්
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත බව…
හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අධිකරණයට
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා. තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන්…
රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා රොහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ඇමති මහින්දානන්දගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක්
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබෙනවා. එමගින් තමාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක්…
රත්‍රං මිල පහළට
මෙරට රත්‍රං මිල රුපියල් 6000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන්…
ඩෙංගු රෝගීන් ඉහළට
මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර…
ගැරඩිඇල්ලේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට වන්දි
කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන…
ලිට්රෝ මෑන් පවර් සේවකයින් වැඩවර්ජනයක
මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ සේවයේ නියුතු මෑන්පවර් සේවකයින් පිරිසක් අද පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජය විසින් නියම කරන ලද අවම වැටුප ලබා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ, ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදීයි.…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල…
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන කණ්ඩායම්4 ට සුදුසුකම් ලබාගැනීමට සමත්…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ‘ නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි…
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
බංග්ලාදේශයේ පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් පීඩාවට පත් පවුල්වලට එල්ල වී ඇති ආර්ථික බලපෑම ඉතා දැඩි වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව පවුල් 10 කින් 9 කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර වියදම් පියවා ගැනීමට ණය ගැනීමට සිදුව ඇති බවයි නවතම තක්සේරු වාර්තාවක් මගින් හෙළිදරව් වී ඇත්තේ. රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර ලබා දුන්නද,…
සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
යුරෝපයේ ලැව් ගිනි ඉහළට
පකිස්ථානයෙන් ඉන්දීය ගුවන් යානාවලට ප්‍රහාර
පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා 05ක් බිඳ හෙලයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































