වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
වස්කඩුව සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබිම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. කළුතර උතුර පොලිසිය කියා සිටියේ වස්කඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක සිදු වූ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර…

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය ඇති බවත්, ඒස ඳහා…
නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි
නොවැම්බර් මස 27 වන දින නුවරඑළිය නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයට හේතුව නුවරඑළියේ පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔය ඇළ පිටාර ගැලීම බව නුවරඑළිය නගරාධිපති…
මධ්‍යම පළාතේ පාසල් තාවකාලිකව වසා දැමේ
මධ්‍යම පලාතේ සියලු පාසල් හෙට(19) සහ එළැඹෙන 22 වන සඳුදා දිනයේ වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන මහත්මිය පවසනවා. පවතින…
ජලාශ කිහිපයක් උපරිම මට්ටමට ළංවෙයි
පවතින වැසි තත්ත්වයත් සමග ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට ආසන්න වී ඇති බවට මහවැලි අධිකාරිය පවසනවා. ඒ අනුව වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම…
ටිපර් රථ රියදුරෙකු ඝාතනය කරයි
මනම්පිටිය, කොටලීය පාලම ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත දේහයක් හමුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මනම්පිටිය…
කාලගුණයෙන් නිවේදනයක්
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති…
හුන්නස්ගිරියේ නායයෑමක්
අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර – හුන්නස්ගිරිය නගරය ආසන්නයේ පිහිටි පස් කන්දක නායයෑමක් සක්‍රිය වී තිබෙනවා. පැවති වර්ෂාපතනයත් සමග අද පෙරවරුවේ මෙම නායයෑම සක්‍රිය වී ඇති…
වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙම සිද්ධියට මුහුණදුන්…
යුරෝපා සංගමයෙන් පරිත්‍යාග රැසක්
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් යුරෝ මිලියන දෙකයි දශම තුනයි පහකට අධික මානුෂිය ආධාර තොගයක් යුරෝපා සංගමය පරිත්‍යාග කළා. එම ආධාර රැගත් ගුවන් යානා ජර්මනිය ප්‍රංශය…
හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් දැනුම්දීමක්
119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර…
රන්වලගේ රිය අනතුරේදී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ
ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
ආපදාවට ලක්වූ ව්‍යාපාරවල ණය ගෙවීමට සහන කාලයක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම මූලික කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ඊයේ කර්මාන්ත අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා. ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත වෙයි
අනුරධපුර දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව කතාබහ කරන ඉන්දු පාකිස්තාන පසු මිතුරන්ගේ තරගයේ කාසියේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයෙන්…
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) දිනයේ පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(15) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ නේපාලය…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක්…
පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව කතාබහ කරන ඉන්දු පාකිස්තාන පසු…
නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල…
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා පසුගිය සිසු අරගලයෙන් පසු ඊයේ පැවැත්වුනේ එරට පළමු මහ මැතිවරණයයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනම හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුනා. ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
යුක්රේන ගොඩනැගිලි කිහිපයකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දුෂණය යලිත් ඉහලට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































