ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා . මෙරට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි . https://youtu.be/EPyehyLSO_E?si=T0dknql0L-_z7wd1 2026 ඒ අයි ඉම්පැක්ට් සමිට් සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ප්‍රධාන අරමුනයි . කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ…

රජයේ වී ගබඩා තවමත් හිස්
වී මිලදී ගැනීම් කටයුතු සඳහා රජය සතු සියලු ගබඩා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති මංජුල…
නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව අයථා ලෙස මුදල් ඉපයීම සහ ආයෝජනය කිරීම පිළිබද නඩුවකට ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල්ගි ගිණුම්වලට
මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අද දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. පවුල් 17,25,795ක් සඳහා…
ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත්…
අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි
ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර තිබෙනවා. ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ…
පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට ගසා ගෙන ගොස් තිබෙනවා. ඇඹිලිපිටිය සිට චාරිකාවක් සදහා පැමිණි තරුණයින් පිරිසක් මෙම අනතුර සදහා මුහුණ…
පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට දිනයේදී ගිණුම් වලට බැර කිරීමට නියමිත බව සුභසාධක ප්‍රථි්ලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව පවුල් දාහත් ලක්ෂ 25,795 ක්…
නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
මෙරට තුල නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලමිපිටිය පොලීසියේ නිලධාරීන් විසින්. සිදු කළ විමර්ශන වලදී අණාවරණය වී…
ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
ගෝලීය වශයෙන් රටවල් මුහුණ දෙන ගැටළු විසදීම සදහා සියලුම ගෝලීය වැසියන් එක් වීය යුතු කාලය උදා වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.…
දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරීන්හි නිරතව සිටි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ (UNMISS) 10…
ලංකාවේ ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට පැවරෙන බව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා…
භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
මහනුවර කන්දෙන් පහළ ප්‍රදේශය වන මහියංගනය, දඹාන පදියතලාව වැනි පුරාණ බිම් තුළ සැඟවී ඇති භූ තාක්ෂණික විප්ලවයන් විශාල වශයෙන් ලොව කතා බහට ලක්වෙන අතර එහි…
ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටිනවා. ඔස්ටේ්‍රලියාවට එරෙහිව…
මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන…
දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද…
ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක…
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
ගාසා තීරයේ බටහිර ඉවුර සම්පූර්ණයෙන් ඊශ්‍රායලය වෙත යටත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ආක්‍රමණය සම්පූර්ණයෙන් හෙළා දකින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටවල් 80 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ. මෙම ආක්‍රමණය මනුශ්‍යත්වයට එරෙහි දැඩි අපරාධයක් බව එම නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම ඊශ්‍රායලය ගාසා තීරය…
ප්‍රංශ ජනපති ඉන්දියාවට
දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
ස්වීඩනයේ වෙඩි තැබීමක් -පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…





































