ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ වසරේ ආරම්භයේ සිට ඊයේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 92,011 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. එසේම,…

නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර…
බොරතෙල් මිල පහළට
ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ යාමක් දක්නට ලැබෙනවා. ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් ලෙස දැක්වුණු අතර එය සියයට සෘණ 0.25 ක අඩුවීමක්.…
හොර සිගරැට් විනාශ කෙරේ
නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473ක් පමණ වටිනා විදේශීය දුම්වැටි මිලියන 3.1ක් විනාශ කිරීමට ශ්‍රී ලංකා…
සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශය අද
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව අදාළ සභිකයින්ගේ…
පොලිස් බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායකගේ අත්සනින් යුතුව…
ධීවර සහ නාවුක ප්‍රජාවට අතිවිශේෂ නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(31) දහවල් නිකුත් කර තිබෙනවා.…
ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට සංශෝධනයක්
ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව රජය විසින් යළි සංශෝධනය කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය ඊයේ(30) නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්…
මහ සුළඟෙන් හැටන්හි නිවෙස්වල වහළ රැසකට හානි
හැටන් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් හැටන්හි ප්‍රදේශ රැසක නිවෙස්වල වහළවල් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් ගැලවී ගොස් ඇති බව වාර්තා වනවා. හැටන් රුවන්පුර…
ඇහැළියගොඩදී කඩු ප්‍රහාරයක් – අයෙක් මරුට
ඇහැළියගොඩදී පුද්ගලයින් තිදෙනෙකුට එල්ල වූ කඩු ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයෙක් මියගොස් තිබෙනවා. ඇහැළියගොඩ, නැදුරන හන්දිය රේල් පාර ආසන්නයේදී ඊයේ(30) රාත්‍රී මෙලෙස පුද්ගලයන් තිදෙනෙකචට කඩු ප්‍රහාරය…
පිල්ලෙයාන්ගේ මඩකලපු කාර්යාලය හදිසි සෝදිසියකට ලක්කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු…
වැවේ නාන්න ගිය 10 හැවිරිදි දරුවාට අත්වූ ඉරණම
කළුතර මොරොන්තුඩුව ප්‍රදේශ දස හැවිරිදි දරුවෙක් දියේය ගිලි මියගොස් තිබෙනවා. මොරගොඩ, මුරියාකඩවල ප්‍රදේශයේ ඥෘති ඥාති නිවසකට පැමිණ සිටි දරුවෙකු ප්‍රදේශයේ වැවක දියනෑමට ගොස් සිටියදී මෙලෙස…
විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක්
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව…
දිස්ත්‍රික්ක 05 කට නාය යාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ඔස්ට්‍රේලියාව වසර 16 කට පසු 16 දෙනාගේ වටයට
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් – එක් දින තරගාවලිය සම වෙයි
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තුන්වන එක්දින ගැටුම අද
පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද
ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 47 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවමත් ගලවාගැනීමේ මෙහෙයුම් සහ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය කිලෝමීටර 15ක ගැඹුරකින් සිදුව තිබෙනවා පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන විශාල ප්‍රමාණයක් ද හටගෙන ඇති බවයි විදෙස්…
ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්
නවසීලන්ත නියෝජ්‍ය අගමැති 24 වැනිදා දිවයිනට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































