ඩෙංගු වාහකයින් වැඩිම ප්‍රමාණයක් පාසල් තුලින් හමුවූ බවට අනාවරණයක්
වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ඩෙංගු පරික්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ බව අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට…

එසැණ පුවත්
සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයෙන් ජය මහානාම විද්‍යාලයට
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 16 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක්…
පක්ෂ රැසක් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
ජාතික නිදහස් පෙරමුණ සහ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය ප්‍රමුඛ ජාතික සංවිධාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා තිබෙනවා. 30 වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය පැරදවීමේ…
කුෂ් කිලෝ 7ක් සමග ගුවන් මගියෙකු කොටුවෙයි.
රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් විදේශීය ගුවන් මගියෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මත්ද්‍රව්‍ය…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට ඇප
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද නියෝග කර තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන්…
දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිදු කර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ…
16 වැනි රණවිරු සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්
දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර…
මාලිමාවේ විශේෂ සාකච්ඡාවක් අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද පස්වරු 4.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. පසුගිය…
රන් මිල පහළට
පසුගිය කාල සීමාවට සාපේක්ෂව මේ වන විට රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය සති තුන තුළ දේශීය රන් මිල රුපියල් 20,000 කින් පමණ…
කෝටි 07 කට අධික කුෂ් තොගයක් සමග තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් විදේශීය ගුවන් මගියෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද විමර්ශන කමිටුව හමුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිදු කර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ…
ප්‍රදේශ රැසකට අදත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද අහස වලාකුළින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල වැසි ඇති විය…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් සදහන් කරන්නේ මෙමගින් අධිකරණ…
පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
පාර්ලිමේන්තුව හෙට සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36 ක විශිෂ්ට ජයක් ලබා…
පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රාහී කුසලානයට අමතරව ‘ශූරතා මුදු‘ පිරිනැමීමට ලෝක…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය ඊයේ…
ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා…
ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්
නේපාලය පැරදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලකුණු 84ක විශිෂ්ඨ ජයක්
ඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
ඉරානය විසින් ජොර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානය විසින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම සෙබළුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මොවුන්ගේ මරණ සම්බන්ධව අමෙරිකානු මධ්‍යම අණදෙන විධානයද මේ වන විට තහවුරු කර තිබෙනවා.…
කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද
රුසියාවේ පූර්ණ සහාය ඉන්දියාවට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































