නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ එයාර් බස් ගනුදෙණුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඔහුට අද පෙරවරු 9.00ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ.

ඊයේ පෙරහැරේ අලි කලබල
බදුල්ල, සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානය මඟින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන බදුල්ල කයිලගොඩ මිහිඳු පෙරහැර ඊයේ රාත්‍රී බදුල්ල නගරයේ වීථි සංචාරය කළේ 85 වැනි වරටයි. ඊයේ රාත්‍රීයේද…
දේශබන්දු යළිත් විමර්ශන කමිටුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද පස්වැනි දිනටත් පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද …
හිටපු ජනපති රනිල් අද CIDයට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී…
අද(11) ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට අද…
අදත් තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරනවා. අද…
රනිල් ලබන බදාදා CID යට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව දන්වා තිබෙනවා. ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කළ පැමිණිල්ලකට අදාළව…
2025ට ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක් මුල් මාස 05න්ම උපයයි
2025 වසරේ රුපියල් බිලියන 242ක් වූ ඉලක්කගත සුරාබදු ආදායමෙන් මැයි මස 31 වනවිට සියයට 104 ක ප්‍රමාණයක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තු පවසනවා. 2025 මැයි…
IMF පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මෙරට දෙදින සංචාරයක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් එළඹෙන 15 සහ 16 යන දෙදින තුළ මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. IMF පළමු…
ජාතික පොසොන් සැමරුමට ‘මිහිඳු මහා පෙරහර’
ජාතික පොසොන් සැමරුමට සමගාමීව ‘මිහිඳු මහා පෙරහර’ වීථි සංචාරය කෙරුණා. ඒ අනුව මෙවර ජාතික පොසොන් සැමරුමට සමගාමීව මිහිඳු මහා පෙරහර වීථි සංචාරය මිහින්තලා පුදබිමේ දී…
රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට
ඊයේ (09) වන දින රාත්‍රී මැදවච්චිය, රඹෑව, රත්මල්ගහවැව මාර්ගයේ 04 කණුව ආසන්නයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. මරණකරු…
අනවසරයෙන් ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 05 ක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පවුලේ පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති…
ගම්පහ ප්‍රදේශ රැසකට හෙට(11) පැය 10ක ජල කප්පාදුවක්
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට හෙට…
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවක් ඝාතනය කෙරේ
පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ස්වාමි පුරුෂයා විසින් පොල්ලකින් පහරදී බිරිඳව ඝාතනය කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණේ හෙට්ටිපොළ පොලිස් වසමේ උඩවෙල වත්ත ප්‍රදේශයෙන්.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් පිතිකරු සොනාල්…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වද්දී – නායක දසුන් ගෙන් අගනා ශතකයක්
ක්‍රිකට් කමිටු වාර්තාව අමාත්‍යවරයාට
ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය
ඉන්දු ලංකා එක්දින තරගාවලිය අද
චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
චීන දේශසීමාව ආසන්නයේ නායයෑම් සඳහා වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලය සැලසුම් කර තිබෙනවා. ඒ, මාරාන්තික ග්ලැසියර් ගංවතුරකින් පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් මියගොස් සතියකට පසුවයි. චීන දේශසීමාව අසල නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ටිමුරේ දේශසීමා ජනාවාසයේ මෙම නව උපකරණ සවි කිරීමට නියමිත බව සඳහන්.
පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































